IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුංචි ඡන්දය ගැන තීරණයක් ගන්න මැකෝ 4 රැස්වේ

(සුජිත් හේවාජූලිගේ)

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීහු ලබන මස 4 වැනිදා රැස්වෙති.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ(28) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද එය නියමයක් නොමැතිව කල් දමන ලදැයි මැතිවරණ කොමිෂන් සභාව මෙයට ඉහතදී නිවේදනය කළේය.

තැපැල් ඡන්ද සලකුණු කිරීම මෙසේ කල් දැමුවේ මුදල් නොලැබීම හේතුවෙන් රජයේ මුද්‍රණාලය තැපල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නතර කිරීම නිසාය.

 



අදහස් (1)

පුංචි ඡන්දය ගැන තීරණයක් ගන්න මැකෝ 4 රැස්වේ

කමල්දින් Wednesday, 29 March 2023 12:10 PM

බාලගිරි දෝසෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site