IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුංචි ඡන්දයට දින දෙයි

(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා  පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ. 

මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 ට අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් එයට නාමයෝජනා භාර දී ඇත.



අදහස් (12)

පුංචි ඡන්දයට දින දෙයි

දාස Saturday, 21 January 2023 04:38 PM

අහන්නත් ආසයි , කියන විදියටම මැතිවරනය පැවැත් වේවා!

:       2       48

SisiraSaturday, 21 January 2023 09:19 PM

ප්‍රාදේශීය දේශපාලකයන් සහ විපක්ෂය හැරුණු කොට රටේ පුරවැසියන් ප්‍රාදේශීය මැතිවරණයක් ඉල්ලා නැත. රුපියල් කෝටි 12 වියදම් කර ප්‍රාදේශීය මැතිවරණයක් පවත්වා 8000ක් මහ්රිවරුන් පත්කරගෙන ඔවුන්ගේ වැටුප වසයෙන් රුපියක් 30,000ක් මසකට ගෙවීමටසහ වැටුපට අමතරව ඔවුන්ගේ කාර්යාල පහසුකම්, දුරකථන ඇතුළු වෙනත් office අවශ්ය තත්වයන් සදහා රජයට වයවන්නාවූ කෝටි ගණනක් මුදල් පිලිබදව විපක්ෂයේ කිසිවකු අදහස් දන්වන්නේ නැත. ආර්ථිකය කඩාවැටී තිබෙනාවූ අවස්ථවක මැතිවරණයක් ඉල්ලා අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමට ලංකාවේ සුපුරුදු දේශපාලනයවේ. නමුත් රටේ පුරවැසියන් ඉල්ලා සිටින්නේ ප්‍රාදේශීය මැතිවරණයක්ද නොඑසේනම් ජීවත්වීමට සහන සලසා දීමද කියා මහජන තව වෙත ගොස් අදහස් විමසන්න.

:       22       4

AjithSunday, 22 January 2023 06:52 AM

සිසිර ඔබ අකමැති උනාට රටේ මිනිස්සු ඉල්ලනේ ප්‍රාදේශීය මැතිවරණය. ප්‍රාදේශීය මන්ත්‍රීවරු 8000ක් නොවේ 10000ක් උනත් අපට ප්‍රස්නයක් නෑ. කෝටි ගානක් මැතිවරණයට වියදම් උනත් මන්ත්‍රීරුවන්ගේ වැටුප්වලට කෝටි ගණනක් වියදම් උනත් ගැටලුවක් නැහැ නේද ? මහබැංකුව මුදල් print කරලා අවශ්‍ය ප්‍රමාණය ලබා දේවි.

:       0       2

මහසෙන් Saturday, 21 January 2023 04:54 PM

නාමයෝජනා කැදෙව්වා,දිනෙත් කීවා,දැන් ස්ථීරවම මැතිවරණය තියෙනව ද?

:       2       26

Ajantha Saturday, 21 January 2023 05:44 PM

ඡන්දය තිබ්බොත් අවුරුදු 75 සාපය ඉවර කරන්න අපේ රටේ මිනිස්සුන්ට මොළේ පෑදේවා...!

:       3       52

Kumara Saturday, 21 January 2023 06:08 PM

දිනය නවය. අරගලයේ දවස. මයින් කපුටු නඩේ අතුගාලම දාන දවස... මරු

:       4       48

Tissa Wijeratne Saturday, 21 January 2023 06:18 PM

Is Sinhala Voters clever, they have to use the brain for voting with understand of the value not, for free food

:       1       8

ranjith Saturday, 21 January 2023 06:33 PM

හොරු, දූෂිතයෝ, රට බංකොළොත් කරපු හවුල පරජය කරන්න කැමති විපක්ෂ කණ්ඩායම් වලට ඡන්දය දෙමු.

:       1       11

නිශාන්ත Saturday, 21 January 2023 08:08 PM

ජාතික ජනබලවේගය හැර වෙන විකල්ප නෑ ....හැමෝම NPP වටා එකතුවෙමු....

:       5       20

nanda Saturday, 21 January 2023 08:35 PM

අලි පොහොට්ටු මූසල දේශපාලනය ඉතිහාසයේ කුණු කූඩයට දාන්න අවස්ථාව.

:       3       18

SunilSunday, 22 January 2023 06:43 AM

ඇයි කපුටන්...?

:       0       0

Jagath Sunday, 22 January 2023 12:31 AM

සිසිර වගේ මිනිස්සු හැමතැනම ඉන්නව. ප්‍රර්වේශම් වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site