IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුංචි ඡන්දෙට වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකයි

(නිමල කොඩිතුවක්කු)

පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව රජය  පැවසුවත් ඒ සඳහා වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකක් පමණක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී අද (30) පැවසීය.

මැතිවරණ කල් දැමීමට ගනු ලබන රජයේ සියළුම උත්සාහයන් පරාජය කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති පළාත් පාලන නියෝජිතයන් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ දෙවන දින අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.



අදහස් (6)

පුංචි ඡන්දෙට වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකයි

saliya Friday, 30 December 2022 09:39 PM

ඔය ඡන්දයට වියදම් කරලා පත් කරන අය ගෙන් අපිට සේවයක් වන්නෙත් නැත​, ආර්තිකයට වැඩකුත් නැත​. බලය උරගා බැලීමට මේ සල්ලි වැය කල යුතු නැත​. රට භාර ගෙන කල හැකි අයෙක් වේ නම්, ජනාධිපතිවරණයක් කැදවූවාට කමක් නැත​.

:       0       1

Saththaya Friday, 30 December 2022 09:45 PM

පෙට්ටි ගෙවල් වංචාවෙන් සිදුවූ හානියේ ප්‍රතිශතයත් හොයන්න . මීලග පෙරළියේ දී 225 එපා . ලොකු බලාපොරත්තුවක් තියාගෙන තමයි බස් බෙදන්නේ . ඔය යල්පැනපු චන්ද ගුණ්ඩු . දැන් හැමතැනම ඉන්නේ කොළඹ කාක්කෝ .

:       0       0

Prasen wijesuriya Saturday, 31 December 2022 01:33 AM

යන වියදම් කීය වුනත් ,ගෙවන්නේ අපි. තොපි කන්නෙත් ,අපි ගෙවන බදු සල්ලි වලින් . හිගන හැත්ත .තොපි 225 ,හැදි ගැවිලාම පල.

:       0       2

Bamunuarachchi Saturday, 31 December 2022 07:14 AM

බැංකු මන්කොල්ලෙන් සීයට කීයද? මේ වෙලාවේ මොන චන්දද හලෝ ? මොකෝ ඔහෙලා බලයට ආවයි කියා මොන කෙන්ගෙඩියක් කොරන්නද? මේ ක්‍රමය මේ විදිහට යාවි.

:       2       1

Hafeel Saturday, 31 December 2022 03:17 PM

බැංකු මංකොල්ලයේ ප්‍රධානියා අද මොන කඳවුරේද ඉන්නේ...? දැන් බැංකු හොරුන්, සුනාමි හොරුන්, සොහාන් හොරුන් සේරම එකම පිලේ ඉන්නේ....!

:       0       0

de silva Saturday, 31 December 2022 08:55 AM

අපේ ප්‍රජාතාන්ත්‍රික ඡන්ද අයිතිය උදුරා ගැනීමට අපි විරුද්ධ වෙනවා. සල්ල නැතිනම් ඔය 225 ආණ්ඩුවට යන වියදම් වලින් භාගයක් කපා හරින්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site