IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුංචි ඡන්දෙට කොමිසම රැස්වෙයි

(සුජිත් හේවාජුලිගේ)  

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්  ලබන සතියේදි   පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

එම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට කොමිසම සතුව නැති බව  එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කීය

මූලික වියදම් හැර අනෙකුත් සියලු ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කර ඇති බවද   රත්නායක මහතා කීවේය.



අදහස් (3)

පුංචි ඡන්දෙට කොමිසම රැස්වෙයි

ranjith Sunday, 25 August 2024 11:36 AM

ජනතාවගේ ඡන්ද අයිතිය අඳුරගත්තු කෙනෙකුට නැවත ඡන්දය දිය යුතුද?

:       0       7

Chandima Sunday, 25 August 2024 09:09 PM

දැන්ම රැස්වෙන එක හොඳයි. නැතිනම් අන්තිම මොහොතේ රාහු කාලේ බලන්න ඕනෑ කියයි. රිට්ටා කියයි, නැතිනම් නෝනාගෙන් අහනකල් දිනයක් තීරණය කරන්න බෑ කියයි. නේද?

:       0       1

Bunny Preena Monday, 26 August 2024 10:17 AM

ගිය පාර හිටිය එවුන් වගේ යම් යම් වරප්‍රසාද වලට කෑදර වෙලා වැඩ කළාද කියන හැඟිම මහජනයා තුළ ඇති කරන්නේ නැතුව කොන්ද පණ ඇතිව කෙලින් ගෞරවයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site