නුවරඑළිය වසන්ත සැනකෙලියේ මල් ප්‍රදර්ශනය හා පෙරහර බැලීමට දෙස් විදෙස් මහ පිරිස ඇදී ආහ.
නුවරඑළිය බුළු ඇළ ශ්‍රී ලංකා සදහම් අසපුවේ ගොරඬිගොල්ලේ අමිතසාර හිමියන්ගේ සහ සියලු වෙහෙර විහාර අනුග්‍රහයෙන් අද අලුයම වන තුරු අලි ඇතුන් හා සංස්කෘතිකාංගවලින් පොහොසත් වූ පෙරහර වීදි සංචාරය කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පුංචි එංගලන්තෙට වසන්තය උදා වේ
සෑම් Tuesday, 29 April 2014 12:55 PM
නුවර එලිය සුන්දර උනාට මේ අලි ඇතුන් එකපාරටම උණුසුම් කාලගුනයක ඉඳලා සීතලට අනාවරණය කිරීම නම් පව් සිද්ධ වෙන වැඩක්. (දී)
නිමල් Tuesday, 29 April 2014 02:23 PM
ඊට පස්සේ අපි ඔක්කොම බියර් ගාඩන් එකට ගියා. අනේ හොදයි.... (දී)
ශාමන් Tuesday, 29 April 2014 07:23 AM
මේ වගේ හොඳ වැඩකට අදහසක් දාන්න කෙනෙක් හොයන්නවත් නැහැ කොයි තරම් සුනදරද නුවර එළිය.පෙරහැර කොයි තරම් අගනේද? (ස)