IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පෝච්චියේ කංසා කලහෙන් අල්ලයි

ගාල්ලේ කලහේ පිහිටි නිවසක මල්පෝච්චි වල වවා තිබූ  කංසා වගාවක් වටලා සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සුරාබදු කාර්යාලය පවසයි.ඔහු අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (0)

පෝච්චියේ කංසා කලහෙන් අල්ලයි

පිටබැද්දර ජයා Wednesday, 31 July 2013 01:59 PM

ඇත්තටම හොඳ විදෙස විනිමයක් ගන්න පුළුවන් වෙළදාමක් නේද මේ ? (ස)

:       0       0

වරුණ Wednesday, 31 July 2013 09:47 AM

වවන්නෝ දිනන්නෝ ,අපි වවමු රට නගමු (නි)

:       0       0

ලියනගේ Wednesday, 31 July 2013 09:54 AM

"අපි වවමු- රට නගමු" තේමාව යටතේ වගා කරපු අයෙක්.මේවා තමයි නියම ගෙවතු වගා. (නි)

:       0       0

මිගාර Wednesday, 31 July 2013 09:56 AM

අර කොකේන් පැල දීපු කෙනා නම් හොඳින් ඉන්නවා නේද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 31 July 2013 10:08 AM

මම හිතනවා තමන්ගේ පාවිච්චිය සඳහා කංසා පැලයක් දෙකක් වවා ගැනීමට ඉඩදීම තුලින් මහා පරිමාණ මත් ද්‍රව්‍ය ව්‍යාපාරය අඩු කල හැකිවේවි කියා. (අ)

:       0       0

සමන් Wednesday, 31 July 2013 02:39 PM

කරපිංචා කියලා වැරදීමකින් කංසා වවන්න ඇති. (ස)

:       0       0

තබුක් සිල්වා Wednesday, 31 July 2013 10:11 AM

2014 හොදම ගොවියා කිරුල දිනාගන්න වෙන්න ඇති දැන්ම ඉදලා දකුණෙන් සැලසුම් කර තිබෙන්නෙ (අ)

:       0       0

උපාලි Wednesday, 31 July 2013 10:36 AM

පුංචි දරුවන්ට පණු අමාරුවට දෙන්න , මස් ව්‍යංජනයක් උයනකොට දාන්න එහෙම කංසා ඉත්තක් දෙකක් ඉස්සර පාවිච්චි කළාලු. මං හිතන්නේ මේත් එහෙම වවපු එකක් කියලයි. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 31 July 2013 03:17 PM

කන්සා ගසත්, දහස්පෙතියා ගස වගේමලු. ඒ මල්ලී දහස් පෙතියා මල් කියල හිතාගෙන මල් පෝච්චියේ හිටවලා ඇත්තේ මල් , හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට්.වරකා ගසුත් වැල වෙන කාලයේ, මල්ලීගේ නරක වෙලාවට දහස්පෙතියා කන්සා වෙලා... (ස)

:       0       0

ධම්ම Wednesday, 31 July 2013 11:40 AM

අප රටේ නිදහසේ වැවෙන කංසා, ධන නිධානයක් කරගැනීමට පාලකයන්ට නුවණ පහළ වේවා! (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 31 July 2013 11:45 AM

බෙහෙතකට වවා ගන්නත් තහනම්ද? (නි)

:       0       0

සශිනි Wednesday, 31 July 2013 01:30 PM

"අපි වවමු- රට නගමු" (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site