පිටකොටුව මොරටුව බසයේදී කාන්තාවකගේ රුපියල් විසිතුන්දහසක් පොකට් ගැසු පික් පොකට්කරුවකු සවස හමුදා ලුතිනන්වරයකුගේ රුපියල් අනුවක් පොකට් ගසද්දී ලුතිනන්වරයා ඔහු පොලීසියට බාර දුන්නේය.
ලක්ෂ්මන් පෙරේරා නම් වන එම පුද්ගලයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 7 වැනිදා තෙක් ඔහු රිමාන්ඩ් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
355
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පික් පොකට්කරුගේ හොට පැටැලේ
රංග Thursday, 31 July 2014 06:22 PM
දැන් ලංකාවේ ඉන්න හමුදා පුහුණුව අනිවාර්යයි..(අ)
චන්ද්‍රා වීරසිංහ Thursday, 31 July 2014 07:50 PM
ලජ්ජා නැද්ද අනූවකට මාට්ටු වෙන්න? (නදී)
මහේෂ මුතුකුඩ Thursday, 31 July 2014 09:59 AM
ලද දෙයින් සතුටු නොවීමේ විපාක හම්බවෙලා තියෙන්නේ.(නදී)
තබීතා Friday, 01 August 2014 04:52 AM
154 බස් මාර්ගය ගැන කියලා වැඩක් නැහැ (නි)
ධම්ම Thursday, 31 July 2014 10:10 AM
උදේ හොරකම් කල විසිතුන්දාහ මදිවෙලාද වැඩිය කන්න ගියේ. (අ)
හේමාල් Thursday, 31 July 2014 10:16 AM
කවුරු කවුරුත් මෙන්න මේ අංක තිබෙන බස් වලින් ගමන් බිමන් යනවා නම් විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න . මගේ සහ දැන හඳුනන කීපදෙනෙකුගේම මුදල් පසුම්බි මේ බස් වලදී ආගිය අතක් නැතිවිය. මාර්ග අංක 168,176,154 . විශේෂයෙන් කිරිබත්ගොඩ/ ගල්කිස්ස 154 බස් මාර්ගය අන්තිම භයානකයි. (අ)
ජාලිය Thursday, 31 July 2014 10:24 AM
අපේ අක්ක ගේ මුදල් පසුම්බිය ප්‍රසිද්ධ ඇඟලුම් වෙළඳ සලකදී පික් පොකට් ගැහුවා. විශ්වාස කරන්නත් බැහැ . ළමයි දෙන්නෙක් එක්ක ඇඳුම් ගැනීමේ මුවාවෙන් ආපු කාන්තාවක්. මීට පෙරත් එතන කිහිප වතාවක්ම පාරිභෝගිකයන්ගේ මුදල් පසුම්බි නැතිවෙලා තිබෙනවා ලු. කැමරාවේ සටහන් වූ පෙර දර්ශන තුලින් මතු වූ සැකයක් මත කාර්ය මණ්ඩලය සෝදිසියෙන් ඉඳලා අල්ල ගෙන තිබෙන්නේ . (අ)
නෙහෙරා Thursday, 31 July 2014 10:49 AM
මෙවන් වක වානුවක හමුදා නිලධාරියකු ළඟ තිබිය හැකි සාදාරන මුදලකි (අ)
සමන් Thursday, 31 July 2014 10:54 AM
නිලදාරීන් සමග හැප්පුනොත් ඉතින් ඉවරතමා (අ)