(යොහාන් භාසුර)
රටේ උද්ගත වී ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (11) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරි තත්වයක් උද්ගත වී ඇති බවත් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් පක්ෂ නායක රැස්වීම අවලංගු කළ බවත් කතානායකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd