IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පකිස්තාන සිසුවෙක් හොර උපාධි සහතිකයක් අරන්

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා ගත් බව කියන උපාධි සහතිකයක් සහතික කර ගැනීම සඳහා විදේශ අමාත්‍යංශයේ කොංසියුලර් අංශයට ඉදිරිපත් කළ පකිස්තාන සිසුවකු ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කළ බව අධිකරණයේ දී පිළිගත්තේය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසා ඇත්තේ එවැනි සහතික නිකුත් නොකරන බවයි.

රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හළ කරච්චියේ මොහොමඩ් නවීන් රටින් පිටවීම වලක්වන ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ආගමන විගමන පාලකට නියෝග කළේය.

 

 



අදහස් (0)

පකිස්තාන සිසුවෙක් හොර උපාධි සහතිකයක් අරන්

සරත් Monday, 10 March 2014 08:24 PM

මේ දවස්වල නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් දෙන බවට නිකුත්කරන හොර ප්‍රමාණ ශාමීක්ෂක (QS) උපාධියකුත් තියෙනවා (අ)

:       0       0

සත්‍යා Monday, 10 March 2014 09:30 PM

හොර ආචාර්ය උපාධියක් විදේශ රටකින් ලබා ගත්ත ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමති කෙනෙකුගේ නමත් බය නැතුව මීට ඈඳන්න පුළුවන්. (දී)

:       0       0

කමල් Monday, 10 March 2014 09:51 PM

ලංකාවට ඇවිල්ලා හොර වැඩක් හරියට කරගන්න බැහැයි කියන්නේ මේ මනුස්සයා උපාධි සහතිකයකට කොහෙත්ම වටින්නේ නැහැ.(අ)

:       0       0

ධම්ම Monday, 10 March 2014 10:12 PM

කරච්චියේ සදර් මාර්කට් එකෙන් සුළු ගානකට ලෝකයේ ඕනෑම උපාධියක් ගන්න පුළුවන්කම තියෙද්දී මේ ළමයා මෙහෙ ඇවිල්ලා කර ගත්ත දේ.(අ)

:       0       0

කුමාර් ද සිල්වා Monday, 10 March 2014 11:40 PM

ලන්ඩනයේ විසා ගන්න හොර සහතික ඉදිරි පත් කරපු නීතීඥ වරයෙක් එරටින් පන්නා දැමුවා. එයා ව්ශාල මුදලකට ගෙවල් කීපයක්ම අරගෙන බොරැල්ලට කිට්ටු තැනක ඉදගෙන ආයෙත් ඔය රස්සාවම ජයටම කරගෙන යනවලු. මහත්තයාව ලන්ඩන් විසා කාර්යාලයෙන් ඒ රටට එන්න තහනම් කරලලු. එයා බැංකු වල මුදල් පෙන්නන්න, හොර උපාධි සහතික මුදලට අරගෙන දෙන්න වගේ ව්ශ්ව කරුම වැඩ කරන අයෙකු බව සමහර අය කියනවා. (නදී) ලන්ඩනයේ ඉන්න නෝනා වෙන්වෙලා කියලා කන්තෝරුවක් දමාගෙන පරණපුරුදු හොර ජාවාරම කරගෙන යනවලු.(නදී) laa

:       0       0

මලික් Tuesday, 11 March 2014 05:17 AM

හොර වැඩ වලට ජාති බේද නැහැ. ලංකාවේ ජෝඩුවක් ඉන්නවා ඔස්ට්‍රලියාවේ කැන්බරා නුවර කිසිම උපාදියක් හෝ වෘත්තීය සුදුසු කමක් නැතිව ස්ථිර පුරවැසි භාවය අරගත්තේ. දන්නා කෙනෙක් කිව්වේ අලෙවිකරණ උපාදියක් කියල හොර සහතිකයක් පෙන්නලා කියලා. නම් ගම සඳහන් කරන්න නොහැකි නමුත් මේ ඇත්තයි.(නදී)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 11 March 2014 09:24 AM

මේ අල්ලා ගත්තු එක්කෙනෙක් විතරයි. කොළඹ අවට ඕනා තරම් ඉන්දියන් උපාධි, පකිස්ථාන් උපාධි රුපියල් 2000ට ගන්න පුලුවන්.(නදී)

:       0       0

රජින්ද Tuesday, 11 March 2014 11:45 AM

බොලේ දැන් ලංකාවත් හරියට පාකිස්තානේ පළාතක් වගේ වෙලානේ.... හැමදාම ඇහෙන්නේ පාකිස්තානේ ගැනමනේ.... මොනවයෙන් මොනවා වෙලා නතරවෙවිද දන්නේ මෙදාපාර. (අ)

:       0       0

නුවන් Monday, 10 March 2014 05:40 PM

පකිස්තාන් නම අපේ රටේ ගොඩක් කියවෙනවා මේ දවස්වල! (දී)

:       0       0

සෙනෙවිරත්න Monday, 10 March 2014 05:43 PM

මේ කාරනාවට ආගමික කතා ගාව ගන්න නම් එපා (දී)

:       0       0

ඕෂධී Monday, 10 March 2014 05:43 PM

මේවාට සමාජ ප්‍රශ්නත් බලපානවා (දී)

:       0       0

සුසන්ත Monday, 10 March 2014 05:47 PM

බය නැද්ද මේවා කරන්න (දී)

:       0       0

නිමාලි Monday, 10 March 2014 05:51 PM

පිටරට ගිහිල්ලා උපාධි ගන්න ගොදාක්කට්ටිය කරන්නේ ඕක තමයි (දී)

:       0       0

හේවාවිතාරණ Monday, 10 March 2014 06:14 PM

පකිස්ථාන රටේ රුපියල් දෙකක් දුන්නාම ඕවගේ වැඩ කරගන්න පුළුවන් (අ)

:       0       0

රසික Monday, 10 March 2014 08:18 PM

අපේ අය වගේම තමා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site