පකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් බදාදා (06) මහනුවර සංචාරය කිරීමට නියමිතය.
මහනුවර ශ්‍රී දළඳා මාලිඟාවට හා කෞතුකාගාරයට යන ඔහු පාකිස්තාන ආධාර යටතේ ඉදි කළ ජින්නා මධ්‍යස්ථානයටද පේරාදෙණිය උද්භිත උද්‍යානයේ දී පැලයක් රෝපණය කිරීමට ද නියමිතය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඔහු වෙනුවෙන් මහනුවර මහවැලි රීච් හොටලයේදී දිවා භෝජන සංග්‍රහයක් පැවැත් වීමට නියමිතය.
බදාදා සවස යළි ඔහු සිය රට බලා පිටත්ව යෑමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තාන අගමැති දළඳා මාලිගයට
කෙවින් Wednesday, 06 January 2016 06:03 AM
ජාත්‍යන්තර බලවේග ගැන අපි සෙවිල්ලෙන් සිටිය යුතුයි (නි)
පීරිස් Tuesday, 05 January 2016 05:51 PM
ඔබ සාදරයෙන් පිළිගන්නවා (නි)
රසික Wednesday, 06 January 2016 06:27 AM
යුද්ධ කාලෙදි ඉන්දියාවත් අපිට පස්ස හරවපු වෙලාවේ ලොකුම සහයෝගයක් යුද්ධාධාර ලබා දුන්නේ පකිස්තානයෙන්. (ම)