IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පකිස්තාන අගමැති එයි

පකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් විශේෂ ගුවන්යානයකින් මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් කටුනායක ගුවන්තොටුපළේදී පකිස්තාන අගමැතිවරයා පිළිගත්හ.

00eefb3140e8b9cd3cc120161421b89cc0 0b4af288692016146a5d69abcc287f6 0ff0894da52016140f86a27e708f7b6 d317cfd6493460de20161406dc9d8e0 eaa1246ef43201614c1c42ce57ea

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 



අදහස් (0)

පකිස්තාන අගමැති එයි

බැද්දගේ Monday, 04 January 2016 01:58 PM

පකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් සාදරයෙන් පිළිගමු. වචන දෙකක් නැති මහත්මයෙක්. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 04 January 2016 11:21 AM

ලංකාවේ සැබෑ මිතුරෙක්, උඩින් එකයි යටින් එකයි නෑ, (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 04 January 2016 11:17 AM

අපේ යුධ ජයග්‍රහණයට අවන්කවම උදව් කල රට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site