කම්බි රෝල් අස්සේ හෙරොයින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව කියන පාකිස්තාන ජාතිකයෝ තිදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් ලබන හතර වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මොහොමඩ් අක්‍රම්, එම් ඒ මොහොමඩ් ඉක්බාල්, මොහොමඩ් මහරුෆ් ඔවුහුය.
පාකිස්තානයේ සිට හෙරොයින් ග්‍රෑම් 300ක් රැගෙන ආ බවට ඔවුහු චෝදනා ලබා සිටිති.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පකිස්තානයෙන් කුඩු ගෙනල්ලා : තිදෙනෙක් රිමාන්ඩ්
ශාන් Tuesday, 22 December 2015 01:41 PM
මෙයාලට නම් දඩුවම් දෙන්නම ඕනේ (කෞ)