
බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැත්වෙන සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 127 ක් ලබා ගත්තේය.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නජ්මුල් හොසේන් පන්දු 48 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 54 ක් රැස්කළ අතර පාකිස්තානය වෙනුවෙන් ශහීන් අෆ්රිඩි ලකුණු 22 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
-036
2025 දෙසැම්බර් මස 18
175
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානයට ලකුණු 128 ක ඉලක්කයක්