
(දමින්ද විජේසූරිය)
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අද (09 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය කඩුලු 7 කින් පරාජය කළ පාකිස්තානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 4 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය. පාකිස්තානුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 153 ක් ලබාගත්හ.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානයට කඩුලු 7 ක ජයක්
WORLD CUP Winner Wednesday, 09 November 2022 07:10 PM
මෙන්න මේවර අවසාන තරඟයෙන් ලොවම දිනන්නා...!
Marcipala Thursday, 10 November 2022 10:09 AM
සුබපැතුම්.! සියල්ලම සාර්ථක වෙන්න කියා ප්රාර්ථනා කරනවා