IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පක්ෂ තනතුරු එපා ජනතා තනතුරු තිබේ

එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටැවීමට ඇප කැපවන නමුත් කෘත්‍යධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉල්ලා ඉල්ලුම්පත් නොයවන බවත් දැන් තමා පාක්ෂිකයන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය ලබා සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා කිරුලපොනේ අංක 74 දරණ ස්ථානයේ නව කාර්යාලයය විවෘත කරමින් ප්‍රකාශ කෙළේය. ඩී.ඇස්. සේනානායක මහතාගේ සිට රනිල් වික්‍රමසිංහ මහතා දක්වා පක්ෂයේ සියලු හිටපු අගමැතිවරුන්ගේ ඡායාරූප ද එහි එල්ලා ඇත.



අදහස් (0)

පක්ෂ තනතුරු එපා ජනතා තනතුරු තිබේ

H.G.Anula Wednesday, 25 January 2012 09:40 AM

වැනෙන්නේ නැතිව කෙලින් ඉන්න.

:       0       0

danstan Wednesday, 25 January 2012 01:51 PM

ජන්ද තියල වැඩි මනාප ගන්න ඔක්කොම කෙරුමොද? එහෙම නම් මෙපමණ කාලයක් ජන්ද වලින් වැඩි මනාප හෝ අඩු මනාප ගත්තු අය අපේ රටට මොනවද කරලා තියෙන්නේ? මිනිස්සු 100 ක් ඉන්න තැනකින් 80 ක් හොරකම හොදයි කියන අය නම් එතන ජන්දයක් තියල හොද මොකද්ද කියල ඇහුවොතින් දිනන්නේ හොරකම හොදයි කියන කණ්ඩායම තමයි. ඇත්තටම අපේ රටේ ඉන්නේ බුද්ධිමත් මිනිස්සුද? ඒ මිනිස්සු ජන්ද වලින් තෝරන්නේ රටට වැඩ ඇති මිනිස්සුද? තමන්ට වාසියක් වෙනවනම් මිනිස්සු ඕන යකෙකුට ජන්දේ නම් දෙනවා. එත් දිනපු කෙනා හොදද නරකද කියල කොහොමද දන්නේ? ක්‍රිකට් ගහපු අය, රගපපු අය ජන්දෙන් දින්නට හුගක් අයට දේශපාලනය කරන්න දැනුමක් හෝ හැකියාවක් නැති බව තේරුම් ගත යුතු වෙනවා. ස්තුතියි.

:       0       0

තුෂාර සම්පත් Monday, 23 January 2012 05:31 PM

නරියට මිදි තිත්තලු

:       0       0

සංජී Monday, 23 January 2012 05:42 PM

අහන්න මොකටද යූ.ඇන්.පී. එකේ නායකත්වයට ඉල්ලුවේ

:       0       0

ෆාරු Monday, 23 January 2012 05:47 PM

ඔබට ජයවේවා අපේ සිහින ඉටුවේවා

:       0       0

අංජන Monday, 23 January 2012 05:40 PM

පව්

:       0       0

මලින් Monday, 23 January 2012 06:10 PM

රනිල් මහත්තයටත් එන්න කියනව නම් හොදයි

:       0       0

ජයලත් Monday, 23 January 2012 07:44 PM

දැන් එහෙමවත් කියමු නේද? වෙන මොනව කරන්නද?

:       0       0

අමිල Monday, 23 January 2012 09:48 PM

මොන තනතුරුද පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතිව

:       0       0

කේ.පී.ජී.පී. පතිරණ Monday, 23 January 2012 09:52 PM

කොටන් අදින අලි හා පෙරහැරේ යන අලි යන දෙවර්ගයෙන් විපක්ෂයේ පක්ෂයකට වඩා වටින්නේ කොටන් අදින අලි. පෙරහැරේ යන අලි ඔහෙ ගියාවෙ. පක්ෂෙ ඉදගෙනම කොටන් ඇදල ආණ්ඩුවක් හදමු. ජන දන මන හදුනන කෘත්‍යාධිකාරි මණ්ඩලයක් එජාපයට හිටියානම් අද එජාප නායකයා ඔබයි.

:       0       0

ශාන්ත Tuesday, 24 January 2012 01:49 PM

යූ.ඇන්.පී යම විසුරුවා හැරියා නම් කරදරයක් නෑ‍නෙ.

:       0       0

හොද පුතා Tuesday, 24 January 2012 02:00 PM

ජනතා තනතුරු තියෙන නිසා වෙන්න ඇති ගිය මහා මැතිවරනේයේදී පබාටත් වැඩ අඩු මනාප ගානක් අර ගත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site