පෙබරවාරි මාසයේ දී පොකිරිස්සන් ඇල්ලීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය හා අළෙවිය තහනම් කරන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. මීට හේතු වි ඇත්තේ පෙබරවාරි මාසය පොකිරිස්සන් බිත්තර දමන මාසය වීම බව ද ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කියති.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොකිරිස්සන් ඇල්ලීම තහනම්
රපියෙල් ෆෙර්ණන්දෝ Thursday, 04 February 2016 01:55 AM
කමක් නැහැ. අපි පෙබරවාරි මාසේ අන්තිම දවසේ රෑ 12 න් පස්සේ ඉස්සෝ අල්ලනවා. ප්‍රශ්නය ඉවරනේ. අපි බොහොම නීතිගරුකයි. (නි)
ජස්ටින් Thursday, 04 February 2016 05:00 AM
තෝරු මෝරු පොකිරිස්සෝ අපේ දුක සැප විමසනවා, තොරතුරු ගෙන කම්පාවී අපේ දැලට ලංවෙනවා මිස අපි අල්ලන්න යන්නේ නැහැ. (ම)
ප්‍රියාන් Wednesday, 03 February 2016 06:22 PM
අපි මේ සතුන් රැකගත යුතුයි (නි)
ටිකිරි Wednesday, 03 February 2016 06:39 PM
හොඳ තීරණයක් (නි)
පිටිගල මිලානෝ Wednesday, 03 February 2016 10:12 PM
අපේ මිනිස්සු අකුරටම පිළිපදියි නීතිය. (නි)