IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


පැකර්ගෙන් කෙරී වෙන්වන ලකුණු

2016-10-12-ent-45

කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ සුපිරි ගායිකා මාරියා කෙරී අතර පෙම් කතාවක අවසන් වන පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පසුගිය කාලය පුරාම රට රටවල්වල සංචාරය කරමින් මේ දෙදෙනා ගත කළේ ඉතාම සැහැල්ලු හා විනෝදාත්මක දිවියක් බවද වැඩි දුරටත් සඳහන්.පැකර් සහ කෙරි විවාහ වීමටත් සූදානම් වන බවට ආරංචිද පසුගිය මාස කිහිපය තිස්සේ පැතිරී ගිය අතර, පසුගිය ජනවාරි 21 දා පැකර් විසින් ඉතා වටිනා දියමන්ති මුදුවක් කෙරීගේ සුරතෙහි පලඳනු ලැබුවේ ඒ බව තහවුරු කරමින්.

නමුත් පසුගිය සතියේ හොලිවුඩ් මාධ්‍ය අනාවරණය කළේ පැකර් - කෙරී පෙම් කතාව අවසන් වීමට ආසන්න බවයි. කෙරී, පැකර්ගෙන් වෙන්වී යළි නික් කැනන් වෙත සමීප වේදැයි තවත් සමහරු සැක පහළ කරනවා. නික් කැනන්, මාරියා කෙරිගේ කලින් සැමියායි. ඒ විවාහයෙන් දෙදෙනාට නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබුණා. දැන් මේ දරු දෙදෙනාගේ වයස අවුරුදු 4ක්. පසුගිය ජුනි 19 දා පැවැත්වුණු පියවරුන්ගේ දිනයේදී මේ පැරැණි අඹුසැමි යුවළ දරුවන්ද සමඟ සතුටෙන් ගත කළ බවයි පැවසෙන්නේ. 

 

2016-10-12-ent-44
2016-10-12-ent-43
2016-10-12-ent-42



අදහස් (0)

පැකර්ගෙන් කෙරී වෙන්වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site