IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නෑ හොරුන්ට වරදී

සෙල්ලම් පිස්තෝලයකුත් පෙන්වා බලන්ගොඩ රාස්සගල මැද්දකන්දේ තේ වත්තකදී  රුපියල් හත් ලක්ෂයකට ආසන්න තේ දලු සල්ලී  කොල්ල කෑ බව කියන  සහෝදරයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු බලංගොඩ පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම පිරිස අතර සහෝදරයෝ දෙදෙනෙක්ද ඉතිරි දෙදෙනා හමුදාවෙන් පැනගිය අයකු හා පින්තාරුකරුවක් ලෙස හදුනාගෙන ඇත සිව් දෙනාම සමීප නෑයෝය.

කොල්ල කෑ මුදලින් රුපියල් තුන්ලක්ෂයකට ආසන්න මුදලක්  පිහියක් පිස්තෝලයක්,මෝටර් රථයක් හා යතුරුපැදියක් ද අත්අඩංගුවට ගත් බව  පොලීසිය කියයි.

 



අදහස් (0)

නෑ හොරුන්ට වරදී

පැංචි Monday, 21 October 2013 04:38 AM

නෑ හොරුන්ට වරදින්නේ නෑ කියලයි හොරු හිතන්නේ. (නි)

:       0       0

ගුණපාල Monday, 21 October 2013 07:17 AM

"නෑ හොරුන්ට වරදී" කියල තිබුනම මම හිතුවේ මේ වෙන එකක්.(නදී)

:       0       0

ලක්ස්මන් Sunday, 20 October 2013 07:00 PM

අපි ඔක්කොම රජවරු..ඔක්කොම වැසියෝ..තුන් සිංහලයම නෑදෑයෝ..කියල පවුලේ අය එකතු වෙලා වැඩේට බැස්සට...එකට එකතු වෙලා දඬුවන් විඳින්න නම් අකමැතිවෙලා බලන්නකෝ දැන් එකාට එකා පාවලා දෙන විදිහ.අහිංසක මිනිසුන්ගේ තේ දළු සල්ලි කොල්ල කෑවට..රජ දඬුවන් කන්න දෙමු.(නදී)

:       0       0

චමල් Sunday, 20 October 2013 07:29 PM

හොයා ගත්තේ සෙල්ලම් පිස්තොලේද ?(නදී)

:       0       0

වසන්ත Sunday, 20 October 2013 07:58 PM

තව අලුතෙන් හිර ගෙයක් හැදුවොත් හොදයි. මෙය හිටවිය යුත්තේ හම්බන්තොට පෙදෙසේ.(නදී)

:       0       0

පද්මිණි Monday, 21 October 2013 10:52 AM

මෙතන තියෙන්නේ පොඩි කොල්ලයක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site