(එච් එම් ධර්මපාල)
මුහුණු ආවරණය කර අත් ආවරණ පැළද නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරුවන් කහතුඩුව අවට පදිංචි වයස අවුරුදු 13 ත් 18 ත් අතර පසුවන අතර පාසල් යන දරුවන් ද සිටින බවත් පොලීසිය පැවසීය.
නිවෙස්වලින් සොරාගත් ලැප්ටොප් පරිගණක, පිත්තල භාණ්ඩ, ජංගම දුරකථන , ඇතුලු දේපල සොරා ගෙන ඇති බවත් එම භාණ්ඩ තවත් එම වයසේම ළමයින් හරහා අලෙවිකර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය කියයි.
මේ අනුව මෙම කල්ලිය දීගු කලක සිට මෙම සොරකම්වල නියුතූව සිටින බවටත් ඒ අනුව දේපල ලග තබාගන සිටි අයත් පොලිස් භාරයට ගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගන යනු ලබන බවත් පොලීසිය පැවසීය.
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් සිමෙන්ති සමාගම් පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය.
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොළඹට නුදුරු සරසවියක සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම
‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්‍ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ද පහත දමා තිබේ.
ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
Kamal Koyrala Thursday, 18 April 2024 12:05 PM
අප්පට සිරි සර්කස් කණ්ඩායමක් බැහැල ද?
බද්රානි Thursday, 18 April 2024 01:17 PM
මොනා වුණත්, පුතාලා ටික මේ රටට ගැලපෙන රැකියාව තෝරාගෙන තියනවා... නුදුරු අනාගතයේදී හයිටියට වඩා ඉදිරියෙන් ලංකාව ගමන් කරාවි... වැඩිහිටි පරපුර වපුරාපු බීජ වල සරු අස්වැන්න ඔවුන් නෙලන කාලයයි මේ...පොඩි එවුන්ට ලංකාවේ ඡන්දෙට ඉදිරිපත් වෙන්න ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා... අනික නම්බුකාර විදිහට මේ රටේ ජීවත් වෙන්නත් පුළුවන්නේ... කාටද ආඩම්බර..?