කොළඹ නාලන්දා විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අද (10) රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැති තරගයේදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව ලකුණු 24-19 ක තියුණු ජයක් ලැබීය. නාලන්දාව ලකුණු 12-07 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ පසු විය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නාලන්දා විදුහල 24-19 කින් ශාන්ත සිල්වෙස්ටර් පරදවයි
ප්‍රේමරත්න Friday, 11 May 2012 11:33 AM
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න.
madahva Thursday, 10 May 2012 06:31 PM
ආදි නාලන්දියෙක් ආඬම්බරයි හැටියට ජයවේවා.
ලක්මාල් Friday, 11 May 2012 01:05 PM
මගේ සුභ පැතුම්!
රේණුකා Thursday, 10 May 2012 07:17 PM
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න............