අද දහවල් 2.15ට පමණ පිළියන්දල නගරයේ සාප්පුවක අනතුරු සංඥාවක් නාද වීමත් සමග පොලිසිය වහාම එහි කඩාගෙන ආවේය.
කොල්ලයක් සිදුවූ කිසිම ලකුණක් එම සාප්පුවෙන් දැක ගත නොහැකි විය.
සාප්පුවේ සේවකයකු අතින් වැරදීමකින් අනතුරු නළාවේ අත වැදීම ඊට හේතුව බව පොලිසිය කියයි.
මේ සිද්ධිය නිසා නගරය ටික වේලාවක් යන තුරු කැළඹීමකට පත් විය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නළාවක් පිළියන්දල කළඹයි
නවරත්න Monday, 02 November 2015 02:27 PM
අඩුමගානේ ඒ සේවකයාට පොලිසිය ඒ පිළිබඳව දැනුවත් කරන්න තිබුණානේ (නි)
නුවන් Monday, 02 November 2015 02:55 PM
පොලීසිය ආ එක හරි. මොකද ඊළඟ දවසෙ හොරාම පොලීසියට කතාකරලා කියයි, " අනේ සර්, වැරදීමකින් අත වැදුනා“ කියලා. නැත්නම් ඔළුවට තුවක්කුවක් තියලා ඔය සේවකයාටම කියලා කියවයි. (නි)