අභාවප්‍රාප්ත වූ දමිතා සළුවඩන නිළියට අවසන් ගෞරව දැක්වීම සඳහා හැඳල, වත්තල සිට බොරලැස්ගමුවේ මල් ශාලාවකට ගිය සනෝජා බිබිලේ නිළියගේ කාරයේ වීදුරුව කඩා කාරයේ දොර ඇර රුපියල් ලක්ෂ 35 ක් වටිනා රන්බඩුද රුපියල් 30,000 ක් වටිනා ජංගම දුරකථනයද, රුපියල් 32,000 ක්ද අඩංගු අත් බෑග් දෙකක් රැගෙන පළා ගිය බව කියන සොරකු සොයාගැනීමට පොලිසිය පරීක්ෂණ ඇරඹීය.
සනෝජා ඇගේ සහෝදරිය හා පියා කාරයෙන් පැමිණි බවත් වැඩි ආරක්ෂාව සඳහා රන් භාණ්ඩ රැගෙන ආ බවත් ඔවුන් පොලිසියට පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
262
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිළියගේ කාරයේ වීදුරුව කඩා ලක්ෂ 35 ක රන්බඩු හොරා ගනී
කමල් Monday, 30 November 2015 05:16 AM
රජයෙන් මෙම මුදල් ලබා දෙන්න. ප්‍රශ්නේ ඉවරනේ. (බ)
සමීර Monday, 30 November 2015 05:26 AM
ඔය වාහනේවත් ඔච්චර වටින්නේ නෑ (බ)
කමල් Monday, 30 November 2015 05:38 AM
මහින්ද මහත්තය හිටියනම් රජය ගානේ මේ මුදල් දීලා. (බ)
ස්මිත් Monday, 30 November 2015 06:32 AM
පිස්සුද හැටිද මෙච්චර වටිනාකමකින් යුත් රන් හා මුදල් ඔහොම නිකන් එළිපිට අරන් යනවද බැංකුවක දාන්න එපැයි. අද කාලේ තාක්ෂණය තියාගන මොකද ඔච්චර සල්ලි අරන් යන්නේ. පිරිස ඉන්න තැනක මෙහෙම දෙයක් වුණේ කොහොමද (බ)
අජිත් Sunday, 29 November 2015 04:33 PM
ඔච්චර ගණනක රන්බඩු තිබෙන්න කාරය ජංගම ස්වර්ණ මහලක්ද? (නි)
සුනිල් Sunday, 29 November 2015 04:32 PM
සොරා අල්ලා නැතිවූ භාණ්ඩ සොයාදීම පොලිසියේ යුතුකමක් (නි)
බමුණු Monday, 30 November 2015 09:41 AM
පලදින්නේ නැතුව කාර් එකේ නිකන් රත්තරන් බඩු ගෙන යනවා කියා ඇසුවාමයි. (ර)
ලියොන් ගුණවර්ධන Sunday, 29 November 2015 06:29 PM
තමන් සතු වස්තුව ආරක්ෂිත ස්ථානයක නොතබා වාහනයේ තබායාමේ විපාකය නොවේද මේ? (නි)
දිමුත් Monday, 30 November 2015 09:58 AM
මධු, ඔය විදියට හිතන්න එපා. (ර)
සම්පත් Monday, 30 November 2015 10:43 AM
දන්න කෙනෙක් තමයි වැඩේ කරන්න ඇත්තේ.(හේ)
මධූ Monday, 30 November 2015 03:17 AM
තියෙන එක් කෙනෙක්ගෙන්නේ අරගෙන තියෙන්නේ. ඒ නිසා මට නම් කිසිම දුකක් නැහැ (නි)