රන්වන් හිරැ දහර අවුරැද්දෙ හැම දවසකම වැටෙන ලෝකයේ එක අන්තයකට ගිහින් එන්න අපටත් හිතුණා. ඒ අන්තය සන්යා. සන්යා තියෙන්නෙ චීනයේ. සේද මාවත දිගේ ඔන්න අපිත් ගියා චීනයට. සන්යාව ගැන කීවට අපිට සන්යාව නම් ඇස්දෙකින් දකින්න ලැබුණෙ නෑ. සේද මාවත දිගේ ආව නැටුමට, වැයුමට, ගැයුමට හරිම හපන් චීන කට්ටියක් නම් ඔන්න අපට හම්බවුණා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී. එයාලගේ හැකියාව අති විශිෂ්ටයි කියන සහතිකය නොදී ඉන්නෙ කොහොමද හිතුණේ එයාලා නටන, ගයන, වයන ආකර්ෂණීය අපූරුව දුටුවමයි.
Happy Chinese New Year &Blue Melody* Maritime silk Route Concert ලංකාවේ පැවැත් වුණේ පළමු වතාවට. සන්යා සන්බර්ඞ් සංස්කෘතික ව්‍යාපාරය සමඟ එක්වී සේද මාවතේ සංගීත කණ්ඩායම චීන ගැමි සංගීත සන්නාමය ලෝකය පුරා ගෙනියන්න දරන වෑයම ඇත්තටම ප‍්‍රසංශනීයයි. බලන්න මේ වේදිකාව මත මොහොතක් නැවතිලා, අපි ඒ කියූ කතාව ඇත්තක් නේද කියලා.
සංජු
සේයාරූ / සුමුදු
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙළුම් පොකුණෙ චීන නැටුම්