”ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් උසස්වීම් ලබන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන්, ඒ නිසා ජාතික කණ්ඩායමට දෙන පහසුකම් වන භෞතචිකිත්සක, අභ්‍යාසක ආදි නිලධාරීන්ගේ සේවය ‘ඒ’ කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ටත් අවශ්‍යයයි”
නිශාන්ත රණතුංග මහතා
- බටහිර ඉන්දීය සංචාරයට නිලධාරීන් 9 දෙනකු එක්වීම සම්බන්ධයෙන්
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිශාන්ත රණතුංග මහතා - බටහිර ඉන්දීය සංචාරයට නිලධාරීන් 9 දෙනකු එක්වීම සම්බන්ධයෙන්
දිසානායක Tuesday, 14 May 2013 03:08 PM
නයනගිත් ඔබ හරි (මොකටද මගේ කට).(නදී)
ප්‍රියන්ත වාස් Wednesday, 15 May 2013 08:56 AM
මේ ඔක්කොම හොරු.(නදී)
නයනජිත් Sunday, 12 May 2013 05:36 AM
අමාරුවෙන් දුක් මහන්සියෙන් ක්‍රිකට් ගහල ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව දිනවනවා. මේවට එන්න ඕනෑ හොර බොරු නැති අර්ජුන රණතුංග මහත්වරු, අරවින්ද සිල්වා වගේ මහත්වරු. ඒ අය සල්ලි වලට ආදරේ මිනිස්සු නෙමෙයි, මේ රටට ආදරේ කරන රටේ ක්‍රිකට් වලට ආදරේ කරන රත්තරන් මිනිස්සු. අපිට ඕනෑ ලස්සන ක්‍රිකට් ආයේ දකින්න මේ රටේ. (නි)