IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නව හමුදාපති අසිපත බාර ගනී

ශ්‍රී ලංකා යුද හමුදාවේ  දහනම වැනි යුද හමුදාපති  ජනරාල් ජගත් ජයසුරිය හමුදාපති ධුරයෙන් සමු ගත්තේය.

උත්තමාචාරයකින් අනතුරුව  යුද හමුදාපති ජගත් ජයසුරිය මහතා නව හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක වෙත යුද හමුදාපති  ධුරයේ නිල අසිපත බාර දුන්නේය.

 

 

 



අදහස් (0)

නව හමුදාපති අසිපත බාර ගනී

බමුණු Wednesday, 31 July 2013 01:51 PM

අසිපත් ලැබිය යුත්තා පැත්තක සිටියදී මේගොල්ල අසිපත් බෙදා ගන්නවා.(ස)

:       0       0

ඕමාර් - සවුදි Thursday, 01 August 2013 11:30 AM

අපගේ උතමචාරය රණවිරුවන්ට... අල්ලාහ්ගේ පිහිටයි. බුදු සරණයි. ජේසු පිහිටයි. (ස)

:       0       0

සරත් Wednesday, 31 July 2013 02:00 PM

බමුණුත් දන්න දේවල්.. (ස)

:       0       0

සිල්වා Wednesday, 31 July 2013 02:05 PM

ජෙනරාල් සරත් ෆොන්සේකා සමග අනිත් සියලුම සෙන්පතියන්ට අපගේ උපහාරය ඔබයි අපේ ජාතියේ අබිමානය මේ සියලු දෙනා ඉතිහාසය එක්වෙනු ඇත. අබිමානයෙන් යුතුව ජෙනරාල් සරත් ෆොන්සේකා මෙරටට විශේෂ තැනක් හිමි විය යුතුමයි එතුම කල සේවය අමතක කල නොහැක හෙලයනි ! (ස)

:       0       0

රණා Wednesday, 31 July 2013 02:12 PM

ඔය අසිපත දීම ගොඩක් පැරණි සිරිතක්නේ. බැරිද අලුත් ක්‍රමයක් හදුන්වන්න.(ස)

:       0       0

ලසන්ත Wednesday, 31 July 2013 02:12 PM

කුහක දේසපාලනය තුලින් හෙලවිරුවන් වීර සෙන්පතියන් ඉතිහාසය යට ගැහීමට උත්සාහ කරති. එය කල නොහැක. මොකද එය අප හදතුලට ගිලාබස හමාරය යම් දිනක එය නැවත එනු ඇත. (ස)

:       0       0

නිශාර්ඩ් Wednesday, 31 July 2013 02:14 PM

මගේ සුබ පැතුම් ඔහොම යමු. (ස)

:       0       0

අමිල Wednesday, 31 July 2013 02:20 PM

බලයට කෑදර කුහකයන් අවසන් වී ලෝක ස්වභාවයෙන් දඬුවම් දෙනතුරු බලා සිටිමු. එයට වෙලාවක් ජාතියක් නොමැත මාරයා කටත් පොදුය. (ස)

:       0       0

සාන්ත Wednesday, 31 July 2013 02:23 PM

නිල්මිණි මිණිකැට දිය යට ගහන හොර දේසපාලනය අවසන් වේවා බුදුසසුන බැබලේවා. (ස)

:       0       0

කුමාර් Wednesday, 31 July 2013 02:24 PM

සර්වබලධාරී දෙවියන් වහන්සේ අපගේ හමුදාවට අශීර්වාධ කරත්වා. (ස)

:       0       0

සුජි Wednesday, 31 July 2013 02:26 PM

සර් ඔබට අපේ සුභ පැතුම්. (ස)

:       0       0

ශාන සෞදි Wednesday, 31 July 2013 02:40 PM

සුබ පැතුම් ! තාමත් කොටි සෙවනැලි ලංකාවේ කැරකෙන නිසා, ඔබ තුමාට ශක්තිය ලැබේවා, ශ්‍රී ලංකාව රැකගන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේ අපගේ හමුදාවට අශීර්වාධ කරත්වා ! (ස)

:       0       0

ප්‍රියනාත් රත්නායක Wednesday, 31 July 2013 02:45 PM

රට බේරාගන්න කොබ්බෑකඩුව සමග හිටිය අභීත නායකයෙක්....හොද මනුස්සයෙක්. (ස)

:       0       0

ච. ගනේගොඩ Wednesday, 31 July 2013 08:58 PM

සුදුස්සාට නියම තැන ලැබී ඇත. විශ්‍රාම ගිය හමුදාපති තුමාටත් නව හමුදාපති තුමාටත් අප සැමගේ ගෞරවය පුද කරමු. (අ)

:       0       0

ශාන්ත Wednesday, 31 July 2013 10:02 PM

ඉස්මයිල් හුසේන්, මමත් ඔබ සමගයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 31 July 2013 04:26 PM

චන්දෙ ඉල්ලන්න නම් යන්න එපා.(ස)

:       0       0

සුදත් ශ්‍රී Wednesday, 31 July 2013 10:23 PM

ඉස්මයිල් හුසේන්ගේ කතාව මමත් අනුමත කරනවා. ඒත් ශවේන්ද්‍ර සිල්වා මහතා රාජ්‍ය තාන්ත්‍රික කාර්යයකට යොදවන්න ඉක්මන් වුණා වැඩියි කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

සම්පත් Thursday, 01 August 2013 09:18 AM

නියමයි. (ස)

:       0       0

ප්‍රසාද් Wednesday, 31 July 2013 12:54 PM

සුබපැතුම්.! (ස)

:       0       0

දීපාල් පීරීස් Wednesday, 31 July 2013 01:05 PM

සුබ පැතුම් ! තාමත් කොටි සෙවනැලි ලංකාවේ කැරකෙන නිසා, ඔබ තුමාට ශක්තිය ලැබේවා, ශ්‍රී ලංකාව රැකගන්න. (ස)

:       0       0

ඉස්මෛල් හුසේන් Wednesday, 31 July 2013 01:04 PM

ජගත් ඩයස්, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා සහ නන්දන වගේ මහත්තුරුන්ටත් හමුදාවේ ඉහල තැනක් ලබෙනවනන් හොඳයි. ශවේන්ද්‍ර මහත්තය නං රටේ නැ නේ. සමහර නම් නං මතක නැ. මේ අයට අපි හැමදාම ගරු කරනවා. (ස)

:       0       0

දසුන් Wednesday, 31 July 2013 01:07 PM

දයා රත්නායක මහත්තයා කියන්නේ මනුස්සකම හදුනන සෙන්පෙතියෙක්.(ස)

:       0       0

දසුන් Wednesday, 31 July 2013 01:04 PM

දයා රත්නයක කියන්නේ මනුස්සකම හදුනන සෙන්පෙතියෙක් (අ)

:       0       0

පෙරේරා Wednesday, 31 July 2013 05:55 PM

ජයවේවා! නිරෝගි වේවා! සුබ පැතුම්! (නි)

:       0       0

අමල් Wednesday, 31 July 2013 01:29 PM

සුබ පැතුම් ! (ස)

:       0       0

සශිනි Wednesday, 31 July 2013 01:30 PM

ශ්‍රී ලංකාව රැකගන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා.!(ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 31 July 2013 01:33 PM

ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තය එක්ක උරෙනුර ගැටී ලක්මව රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගත් සියලුම සෙන්පතියන්ට අපේ උත්තමාචාරය ! (ස)

:       0       0

කෙවින් Wednesday, 31 July 2013 01:37 PM

මෙයත් දක්ෂයෙක්. එහෙම උනත් ඉස්මෛල් හුසේන් කියල තියන අය ඉතාමත් දක්ෂ, යුද්දයේදී ඉදිරියෙන්ම හිටපු, ලංකාවට මිල කල නොහැකි සේවයක් කල අය. හුසේන් මේක ලංකාවනේ. අපි බලමු. සුබ පැතුම්. (ස)

:       0       0

අමිල් Wednesday, 31 July 2013 01:39 PM

තවම මතක් වෙන්නේ අරයව ! (ස)

:       0       0

රවි Wednesday, 31 July 2013 01:40 PM

ශ්‍රී ලංකා මාතෘ නව සෙනාධිපති තුමනි ..... ඔබට අපගේ සුබ පැතුම්.! (ස)

:       0       0

රවී Wednesday, 31 July 2013 01:44 PM

සුබ පැතුම්...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site