IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නව වසර උදාවෙයි

නව වසර උදාවීමෙන් පසු අද (13) පස්වරු 7.42 යෙදී තිබූ සුභ මොහොතින් ලිප ගිනි මොලවා සෑම නිවෙසකම ගිනි මෙලවිණි.



අදහස් (0)

නව වසර උදාවෙයි

රොෂාන් කොඩිකාර Saturday, 14 April 2012 09:16 AM

සෑම නිවසකම කිරි ඉතිරෙව්වේ නැහැ. මුස්ලිම් ක්‍රිස්තියානි ගෙවල් වල ඒව කරන්නේ නැහැ. සිංහල බෟද්ධ සහ දෙමළ හින්දු අය විතරයි ඒක කළේ.

:       0       0

අනුර Saturday, 14 April 2012 11:18 AM

ජනාධිපතිතුමාට, සියලු රට වැසියාටම, ලංකාදීප කාර්ය මණ්ඩලයට සුබම සුබ නව වසරක් වේවා !

:       0       0

නිලන්ත ඩුබායි Saturday, 14 April 2012 04:21 PM

ශ්‍රී ලංකාවාදී සෑම සියලු දෙනාටම සියලුම යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුවන නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා...

:       0       0

අලිබබා Saturday, 14 April 2012 11:17 PM

නව වසරට සුභපතනවා තමයි. ඒ වුනාට 2500 මතක්වෙනකොට හිතට හරි දුකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site