IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නව විනිසුරුවරු පිළිගැනෙති

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ලෙස පත් කැරුණු සිසිර ද ආබෘ, සරත් ආබෘ සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්වරු පිළි ගැනීමේ උත්සවය අද කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පැවැත්විණි.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

නව විනිසුරුවරු පිළිගැනෙති

රව් Tuesday, 20 May 2014 12:18 AM

රටේ දැන් නම් පවතින නීතිය කිසි කමකට නැහැ (ස)

:       0       0

අබේ Tuesday, 20 May 2014 01:21 PM

සිසිර සහ සරත් සහෝදරයෝද ? (ස)

:       0       0

සුමුදු Tuesday, 20 May 2014 07:58 AM

ඔබ සැමට අපේ ආචාරය! (නි)

:       0       0

මධුෂානි Tuesday, 20 May 2014 08:47 AM

යහපත් සේවයක් රටට කිරීමට හැකිවේවා! (නි)

:       0       0

සුනීීි Tuesday, 20 May 2014 09:31 AM

දැන් තියෙන නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (ස)

:       0       0

සුසන්ත Monday, 19 May 2014 08:27 PM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

සුරේන්ද්‍ර Monday, 19 May 2014 08:30 PM

රටේ දැන් නම් පවතින නීතිමය තත්ත්වය බොහොම ඛේදනීයයි. එය යළි පෙර තිබුණු තත්ත්වයට පත්කරන්න ඔබට හැකි නම් එයයි අපි බලාපොරොත්තු වෙන්නේ (නි)

:       0       0

සුසාර Monday, 19 May 2014 09:04 PM

අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site