IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නව රේගු අධ්‍යක්ෂ චූලානන්ද පෙරේරා

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධරයකු ලෙස කටයුතු කළ චූලානන්ද පෙරේරා මහතා පත් කර ඇතැයි රේගු ආරංචි කියයි.

ඒ මහතා මීට පෙර ආගමන විගමන පාලක ජනරාල් ලෙසද කටයුතු කර ඇත.

අමාත්‍යංශ කිහිපයකම අතිරේක ලේකම්වරයකු ලෙසද චූලානන්ද පෙරේරා මහතා කටයුතු කර තිබේ.



අදහස් (0)

නව රේගු අධ්‍යක්ෂ චූලානන්ද පෙරේරා

පිටිගල මිලානෝ Wednesday, 02 December 2015 05:28 AM

වැඩ කරන්න අමාරුවෙයි ඉන්න හොරු ටික ඔක්කොම ඉවත්කරනතුරු (නි)

:       0       0

සේන Thursday, 03 December 2015 11:27 AM

මෙතුමා ආගමන හා විගමන පාලක ලෙස රාජකාරී කළ කාල පරාසය විශිෂ්ටයි. රේගුවේ රාජකාරිය නම් දැලි පිහියෙන් කිරි කනවා වගේ වෙයිද දන්නේ නැහැ. පරෙස්සමින් පියමනින්න. කාර්යක්ෂම සේවයකට උණුසුම් සුභ පැතුම්! (ර)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 01 December 2015 06:01 PM

නව රේගු අධ්‍යක්ෂකතුමාට දුෂණ මැඩලමින් රේගු නීති ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! ඒ සඳහා එතුමා යටතේ සේවය කරනු ලබන ජ්‍යෙෂ්ඨ කණිෂ්ට සියලුම නිලධාරීන්ගේ අවංක සේවය එතුමාට ලැබේවා! (නි)

:       0       0

කුමාර Tuesday, 01 December 2015 06:59 PM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 02 December 2015 07:55 AM

හරියට සේවය නොකරන හොරු ටික මුලින්ම ඉවත් කරන්න. (නි)

:       0       0

නිරංජන් Wednesday, 02 December 2015 08:25 AM

හදවතින්ම සුබ පැතුම් සර්! (නි)

:       0       0

තිස්ස Tuesday, 01 December 2015 09:51 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

සිසිර ගුරුසිංහ Thursday, 03 December 2015 04:26 AM

ඔබට සුබ පැතුම් ! (බ)

:       0       0

නුවන් Wednesday, 02 December 2015 01:30 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

පීරිස් Wednesday, 02 December 2015 01:36 AM

අපි බලමුකෝ.... (නි)

:       0       0

තාරුක Wednesday, 02 December 2015 01:37 AM

ඔබට යහපත්ව රාජකාරිය කිරීමට හැකිවේවා! (නි)

:       0       0

මුදලිගේ Wednesday, 02 December 2015 02:23 AM

ඔහු ඉතා අවංක, පාලනයෙහි දක්ෂ මහතෙක්. ඔහු හොඳින් රාජකාරිය ඉටුකරන බව විශ්වාසයි. (නි)

:       0       0

වරුණ Wednesday, 02 December 2015 03:09 AM

ඔබට සුබ පැතුම් (ම)

:       0       0

අදිකාරම් Wednesday, 02 December 2015 03:30 AM

දුක් මහන්සිවී පිටරට රැකියා කරලා ගෙදරට අවශ්‍ය දෙයක් ගෙනෙන අයට සහනයක් ලබා දෙන්න (බ)

:       0       0

ෆ්‍රෑන්ක් Wednesday, 02 December 2015 03:36 AM

මිලියන 125 න් කොටස මෙයාටත් ලැබෙයි ඉදිරියට. (ස)

:       0       0

ජයවීර Wednesday, 02 December 2015 03:44 AM

ඉන්න හොරු ටික මාරු කර වෙනස්කම් රාශියක් කල යුතුයි. (ස)

:       0       0

සරත් Wednesday, 02 December 2015 04:55 AM

අවංකව රාජකාරිය කිරීමට ශක්තිය සහ දෛර්යය ලැබේවා ! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site