IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නව පාසල් වාරය හෙට ඇරඹේ

(යොහාන් භාසුර)

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (17) නැවත ආරම්භ වේ.

ඒ අනුව 2023 වසරේ පළමු පාසල් වාරය අද ආරම්භ වන අතර ‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් පාසල් නොපැවැත්වීමෙන් පාසල් වාරයක් පසු පසට තල්ලු වී තිබේ.

මෙම පාසල් වාරයේ දරුවන් ශ්‍රේණියක් ඉදිරියට යමින් නව පංතිවල අධ්‍යාපන ආරම්භ කිරීමට නියමිතය.

 



අදහස් (2)

නව පාසල් වාරය හෙට ඇරඹේ

කමල් Sunday, 16 April 2023 03:36 PM

සිංහල ජන සංස්කෘතිය පැවැත්මට දැඩි බාධාගෙන දෙමින් පාසල් පටන්ගැනීම අලුත් අවුරුද්දෙන් දින දෙකකට පසුව සිදුකරයි. නත්තලට එසේ නොවේ. ක්‍රම ක්‍රමයෙන් හෙල සංස්කෘතික අංගවල විකාශනයට මෙම බාධාව සිදුකරයි.

:       26       3

prasannaSunday, 16 April 2023 07:25 PM

තිරිසන් ජාතියක් ඉන්න රටකට මොන සංස්කෘතික මංගල්‍යයද? සිඟිති දරුවන් මරනවා. හැම දිනකම මිනී මැරුම්...

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site