IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නව පරපුරට නව තාක්ෂණය

 නව පරපුරට තොරතුරු සන්නිවේදන තාක්ෂණය ලබා දී ඔවුන් නව තාක්ෂණයෙන් ඉදිරියට ගෙන ඒම රජයේ වගකීමක් බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (01) කොළඹදී පැවසුවේය.

තාක්ෂණික මෙවලම් වලින් ලබා ගන්නා දැනුම් රටේ සංවර්ධන කාර්යයන්ට අත්‍යවශ්‍ය වන බව ද ජනපති පැවසීය.

හෝමාගම පිටිපන ඉදි කිරීමට නියමිත ජාතික තොරතුරු මධ්‍යස්ථානයට ඉලෙක්ට්‍රෝනික් ආකාරයට සංකේතාත්මකව මුල් ගල තැබීම අවස්ථාවට සහභාගී වෙමින් කොළඹ කොටුව ජනපති මන්දිරයේදී මේ බව පැවසීය

DSC_3490 DSC_3513 DSC_3519 DSC_3553 DSC_3611 DSC_3637



අදහස් (0)

නව පරපුරට නව තාක්ෂණය

ඉෂාන් Tuesday, 02 February 2016 02:13 AM

ජයන්ත, ඔයා පහුගිය අවුරුදු වල කොහෙද හිටියේ? (නි)

:       0       0

නාමලී Tuesday, 02 February 2016 02:37 AM

අපි ඡන්දය දුන් 20 ට අඩු ඇමති මණ්ඩලයක් පත්කිරීමේ පොරොන්දුව ඉටුකිරීමටද, එමගින් බඩු මිල සැළකියයුතු ලෙස අඩු කිරීමටද ඔබතුමාට තුණුරුවන්ගේ ආශිර්වාදය යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

නලීන් Tuesday, 02 February 2016 02:38 AM

පිස්සු හැදෙනවා අපිට මෙහෙම ගියොත් නම් (නි)

:       0       0

රුවන් Tuesday, 02 February 2016 07:01 AM

ඕන එකටයි එපා එකටයි හැම දේටම ටෙක්නොලොජි හරියන්නේ නෑ (බ)

:       0       0

යසා Tuesday, 02 February 2016 07:11 AM

ඇත්තටම මේ උත්සව ඕන නැහැ වැඩේ උනා නම් සහ මිනිස්සු දැනුවත් කරානම් ඇති. අපේ තියෙන්න උත්සව විතරයි මිනිස්සු දන්නෙත් නැහැ පටන් ගත්තු අය පේන්නත් නැහැ ඒගොල්ලෝම වෙන දේ දන්නේ නැහැ. (ර)

:       0       0

ඉමේෂ් Tuesday, 02 February 2016 04:26 AM

ඉන්දියාවෙන් ගේන්නේ තාක්ෂනේ දියුණු කරන්න වෙන්න ඇති. (ර)

:       0       0

වික්‍රම Tuesday, 02 February 2016 05:56 AM

ඉතින් නාමලී ඔයාට තව චිරාත් කාලයක් බලා ඉන්න වේවි ඒකට නම් ඔන්න යෝෂිතව ඇරෙස්ට් කළාට පස්සේ අපේ පැත්තේ බඩු මිල නම් බිංදුවට බැහැලා දැන් (බ)

:       0       0

ජයන්ත Tuesday, 02 February 2016 01:45 AM

හැමදාම සංදර්ශන. මෙහෙමත් ලෝකයක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site