
(මහින්ද නිශ්ශංක)
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස හෙට (26) වැඩ භාරගනී.
අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් යලි පත් වූ නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා 2000 වසරේ සංඥා ඉංජිනේරුවරයෙක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට එක් විය.
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ජයසුන්දර මහතා 2021 ජූලි සිට 2022 ජූලි දක්වා වසරක පමණ කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව දුම්රිය සාමාන්‍යාධිකාරී හෙට වැඩ භාරගනී
බකල ජයා Wednesday, 25 December 2024 09:44 PM
නව දුම්රිය සාමාන්‍යාධිකාරීටත්, 2021 ජූලි පත්වූ හිටපු සාමාන්‍යාධිකාරිටත් යන දෙදෙනාටම මාගේ සාතිශය සුභාශිංසන...!
Lalla Wednesday, 25 December 2024 10:37 PM
වෘත්තීය සමිතිවලට බය ලොක්කෙක්...
pj Thursday, 26 December 2024 02:35 AM
ලංකාවෙන්ම මෙම තනතුර කරන්න ඉන්නේ මෙයාම පමණයි. ඒකට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. තණකොළම අනුභව කරන්න ඕනෑ මේවා තේරුම් ගන්න...