(යොහාන් භාසුර)
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇති බව වාර්තා වේ.
නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස මුදල් අමාත්‍යංශයේ සැළසුම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ.පී ගුණසිංහ මහතා පත්කර ඇති අතර ඒ මහතා මීට පෙර මාස හතක පමණ කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ