2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව ගුවන් හමුදාපති වැඩ බාර ගනියි
අනුරාධ. Tuesday, 16 June 2015 02:29 PM
නව ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමාට හෘදයාංගම සුබ පැතුම්! (නි)
තිලක් රන්ජන් Tuesday, 16 June 2015 02:52 PM
උණුසුම් සුබ පැතුම්! (නි)
අජිත් රාජපක්ෂ Wednesday, 17 June 2015 04:08 AM
සුභ පැතුම් (නදී)
ටිකිරි බණ්ඩා Tuesday, 16 June 2015 03:20 PM
දේශප්‍රේමී පවුලකින්......එහෙනම් කමක් නැහැ. (බ)
ටිකිරි බණ්ඩා Tuesday, 16 June 2015 03:21 PM
යුද්දයට සක්‍රියව දායක වුK කෙනෙක් නිසා කමක් නැහැ. (බ)
ටිකිරි බණ්ඩා Tuesday, 16 June 2015 03:45 PM
මුහුණ දැක්කම කියන්න පුළුවනි. (බ)
සෝබනා Tuesday, 16 June 2015 03:46 PM
අනේද කියන්නේ ටිකිරි බන්ඩෝ.(නදී)
ලක්ෂ්මන් Wednesday, 17 June 2015 04:54 AM
මේ රටේ කවුරු හරි වටින වැඩක් කළත් යම් ඉහල තනතුරකට ආවත් ලෙඩක් දාන ලොවසිටින එකම ජාතිය සිංහල. (ස)
ඉසුරන්දි Wednesday, 17 June 2015 07:29 AM
ඔබේ ආයතනයට වැඩ දායක යුග පුරුෂයෙක් වේවායි පතමි!(ම)
රේණුකා Wednesday, 17 June 2015 12:46 AM
උණුසුම් සුබ පැතුම්! (නදී)
ගුණවර්ධන Wednesday, 17 June 2015 02:16 AM
දක්ෂයෙක් වගෙයි පෙනෙන්නේ...... (නි)
ජනක ලන්ඩන් Tuesday, 16 June 2015 01:33 PM
අපගේ උණුසුම් සුභ පැතුම්. දේශප්‍රේමී පවුලකින් පැවත එන ලක් මාතාවගේ විශිෂ්ට පුතෙක් (බ)
සකුන්තලා Wednesday, 17 June 2015 02:58 AM
හමුදාපති ආචාර පෙළපාලියකදී බෙල්ල ඇල කරන එක කැතයි . මුළු ගුවන් හමුදාවටම ලොක්ක ඔබතුමා. බෙල්ල කොන්ද කෙලින් තියාගන සහ එහෙම තියාගන්න පුළුවන් විදියට වැඩ කරන්න . අපේ සුභ පැතුම් (නදී)