ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හා හිටපු නිවාස අමාත්‍ය පීටර් කෙනමන් මහතාගේ 97 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ මරදාන එල්ෆිනිස්ටන් රඟහල ඉදිරිපිට කෙනමන් පිළිරුවට අද(12) පුෂ්පෝහාර දැක්විණි.
පීටර් කෙනමන් සැමරුම් සංසදය,පීටර් කෙනමන් මහතාගේ බිරිය වීඩා කෙනමන් මහත්මිය පිළිමයට ප්‍රථමයෙන් පුෂ්පෝහාර දැක්වුවාය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්වන මහාචාර්ය තිස්ස විතාරණ .ඒ එච්.එම් ෆවුසි,අමාත්‍ය රාජිත සේනාරත්න ,කොළඹ මහ නගර සභාවේ උප නගරාධිපති ටයිටස් පෙරේරා මහතාද සහභාගී විය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවී ගිය රතු තරුවකට උපහාර
ලසන්ත Sunday, 12 October 2014 01:37 PM
ඇත්තටම සැබෑ තරුවක්ග(හේ)
දයා Sunday, 12 October 2014 06:39 PM
රතුපාටට කැමති ජේ . වී . පි කාරයෙක් වත් නැහැනේ එතන . අනේ අම්මප එයාල වැදගත් මිනිසුන්ට ගරුකරන හැටි (අ)
ගාමිණී සිරිවර්දන Sunday, 12 October 2014 09:22 AM
පීටර් කේනමන් මහතා නිවාස හා ඉදිකිරීම් ඇමති වරයෙක් වශයෙන් ඉතා මත් සත් භාවයෙන් තම කාර්ය භාරය ඉටුකළ අවංක ඇමති වරයෙක්. මාලිගා වත්තේ ,ස්ලෙව් අයිලන්ඩ් තට්ටු නිවාස සංකීර්ණ හා චිත්තප්පලම් ගාඩිනර් මාවතේ දැනට ඇති ජ.නි.සං. අධිකාරියේ ප්‍රධාන ගොඩනැගිල්ල අහසට පෙනෙන විට දෑකැත්ත හා මිටියේ හැඩයට ඉදිකළ එතුමාගේ නිර්මාණයන්ය. එතුමාට මොක් සැප !! (නදී)
වාසනා Sunday, 12 October 2014 11:40 PM
එතුමා නිහඬ වීරයෙක්. ඔහුට නිවන් සැප ලැබේවා! (නි)
සමන්ති Sunday, 12 October 2014 11:48 PM
දැන් මේ පක්ෂයේ සිටින්නේ කවුරුන්ද? (නි)
අමාලි Monday, 13 October 2014 01:47 AM
ඔබතුමා සැමදා අමරණීය වීරයෙක් (නි)
නිශාන් Monday, 13 October 2014 01:47 AM
ශ්‍රී ලංකාවේ පීඩිත දුප්පත් ජනතාව වෙනුවෙන් සටන් කළ, සේවය කළ ගරු පීටර් කේනමන් මැතිතුමාව මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේ නිවැසියන් වෙනුවෙන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. (නි)