
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දසවන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත්විය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අශෝක රන්වල මහතාගේ නම සභාවට යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථිර කළේය.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව කථානායක අශෝක රන්වල
Saman Thursday, 21 November 2024 12:02 PM
මෙච්චර බලයක් තියෙන ආණ්ඩුවක බල තුලනය සදහා මේ තනතුර විපක්ෂෙට දුන්නනම් හොදයි කියලා කලින් ආණ්ඩුවේ විපක්ශෙ මන්ත්‍රී කෙනෙක් කීවා වගෙ මතකයි. නිහාල් ගලප්පත්ති වගේ 94 ඉදන් පාර්ලිමේන්තු ආපු මන්ත්‍රී කෙනෙක්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා
ගමේ එකාලා Thursday, 21 November 2024 03:13 PM
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ නම් පවුලේ කෙනෙකුට දුන්නේ. පැන්ෂන් ගිය රාලහාමිට. මාලිමා ආණ්ඩුව නිවැරැදි තෝරා ගැනීමක් කරලා තියෙනවා. කාගෙවත් උපදෙස් අවශ්‍ය වෙන එකක් නැහැ.