IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නව අමාත්‍යංශ ලේකම්වරු 44ක්

නව අමාත්‍යංශ ලේකම්වරු 44 දෙනකු පත් කිරීමට අද පස්වරුවේ රජය පියවර ගත්තේය.

ඒ අනුව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ධූරය හැර අනෙක් සියලු අමාත්‍යංශවලට ලේකම්වරුන් පත්කිරීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා අතින් අද පස්වරුවේ අමාත්‍යංශ ලේකම්වරු පත්වීම් ලිපි ලබාගත්හ.

නව අමාත්‍යාංශ ලේකම්වරු මෙසේය

1. වී.සිවඥානසෝති මහතා - පුනරුත්ථාපන නැවත පදිංචි කරීම හා  හින්දු ආගමික අමාත්‍යාංශය 

2. ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා - මුදල් අමාත්‍යාංශය

3. එස්.එම්.ගෝඨාභය ජයරත්න මහතා - කම්කරු හා වෘත්තිය සමිති සබ`දතා  අමාත්‍යාංශය

4. ඩබ්ලිවි.එම්.වී.නාරම්පනාව මහතා - පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය

5. ඩබ්ලිවි.එම්.බන්දුසේන මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය

6. පී.කේ.ඩී.අමරවර්ධන මහතා - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය

7. උදය ආර්.සෙනවිරත්න මහතා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

8. නිහාල් සෝමවීර මහතා - ප්‍රවාහන අමාත්‍යාංශය

9. ඩබ්ලිව් .එස්.කරුණාරත්න මහත්මිය - ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබ`ද  අමාත්‍යාංශය

10. වසන්ත ඒකනායක මහතා - බුද්ධ ශාසන අමාත්‍යාංශය

11. පීි.එච්.එල්.ව්මලසිරි පෙරේරා මහතා - තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම්  ආගමික කටයුතු අමාත්‍යාංශය

12. පීි.එච්.ජේ.බී.සුගතදාස මහතා - සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි  ආගමික කටයුතු අමාත්‍යාංශය

13. පීි.එස්.විතානගේ මහතා - විදේශ රැකියා අමාත්‍යාංශය අමාත්‍යාංශය

14. එස්.එස්.මියනවල මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය  අමාත්‍යාංශය

15. පද්මසිරි ජයමාන්න මහතා - අධිකරණ අමාත්‍යාංශය අමාත්‍යාංශය

16. ආර් .එම්.ඩී.බි.මීගස්මුල්ල මහතා -  තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය 

17. වී.බී.පීි.කේ.වීරසිංහ මහත්මිය - ජාතික සංවාද පිළිබද අමාත්‍යාංශය

18. උපාලි මාරසිංහ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යාංශය

19. ගාමිණි රාජකරුණා මහතා - දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය

20. ඒ එම් ජයවික්‍රම මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

21. ආචාර්ය ඩී.එම්.ආර්.බී දිසානායක මහතා- ක්‍රීඩා අමාත්‍යාංශය

22. බී.විජයරත්න මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය

23   ජේ. ජේ. රත්නසිරි මහතා   - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

24  ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

25 එල්. පී. ජයම්පති මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය

26 එම්. අයි. එම්. රාෆික් මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය

27 ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා - ඉඩම් අමාත්‍යාංශය

28 ජේ. දඩල්ලගේ මහතා  - රාජ්‍ය පරිපාලන හා කළමණාකරණය පිළිබද අමාත්‍යාංශය

29 ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය  -  ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍යාංශය

30 ආර්. නඩරාසාපිල්ලේ මහත්මිය -  කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

31  ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා  -  කර්මාන්ත හා වානිජ කටයුතු

32  සී. වාගීශ්වර මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යාංශය

33 එන්. රූපසිංහ මහතා -   මහ නගර හා බස්නාහිර සංවර්ධන 

34 කරුණාසේන හෙටිටිආරච්චි මහතා - ආරක්ෂක අමාත්‍යාංශය

35 පී. රණේපුර මහතා  - නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය

36  ඩී. ස්වර්ණපාල මහතා  -  අභ්‍යන්තර කටයුතු වයඔ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශය

37 එම්. සෙනෙවිරත්න මහතා  - සමාජ සවිබලගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශය

38 ආර්. විජය ලක්ෂ්මි මහත්මිය  -  තාක්ෂණ , තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යාංශය

39 ඩබ්. එම්. එම්. ආර්. අධිකාරි මහත්මිය -  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

40 ඩී. සී. දිසානායක මහතා  - විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය

41 ඩබ්. කේ. කේ. අතුකෝරළ මහත්මිය -  නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය

42 ජගත් විජේවීර මහතා  -  නීතිය හා සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

43  චන්ද්‍රානි සේනාරත්න මහත්මිය  -  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

44 රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා -  රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය



අදහස් (0)

නව අමාත්‍යංශ ලේකම්වරු 44ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site