(නිමල කොඩිතුවක්කු)
නව අග්‍රාමාත්‍යධුරය සඳහා වන විපක්ෂය යෝජනා කරන නම හෙට (15) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් අද දිනයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඒ අනුව එම නම හෙට දින යෝජනා කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ජනතා විමුක්ති පෙරමුණ හැර විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසක් මේ සඳහා සහයෝගය පළ කළ බවත් මහලේකම්වරයා පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වයටම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නව අග්‍රාමාත්‍යධුරය: විපක්ෂයේ යෝජිත නම හෙට එළියට
කිරි පුතා Thursday, 14 July 2022 06:32 PM
ඡන්දයක් නැති ජ.වි.පෙ.ට ඕන කැරැල්ලකින් රටේ බලය අල්ලන්න. 71 සහ 89ට වඩා වෙනස් ක්‍රමයක් 22දී ඔවුන් භාවිතා කළා. දැන් සියලු ක්‍රම භාවිතා කර ඉවරයි...
fairoosThursday, 14 July 2022 07:00 PM
අපි සජිත් සහ රනිල්වම ආපහු පත්කරමු...
BamunuarachchiFriday, 15 July 2022 08:05 AM
නැහැ, අසාද් සාලිවයි තව මස්කඩ කාරෙක්වයි පත් කරමු. ගම්මිරිස් හොයා ගත්තානම් යනවා හලෝ ආපු රටකට අපිට පව් නොදී....
sharm warn Friday, 15 July 2022 01:53 PM
මේ රටට මොනවද වෙලා තියෙන්නේ කියලා මෙලෝ හසරක් නොතේරෙන හරක් තව ඉන්නවද? නැතිනම් මෙච්චරමද ඉන්නේ?