IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නව අගමැතිට සහාය දෙනවා

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියේදී වැඩ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නීය.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ

"රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම  සහ ඉක්මනින් නව රජයක්  පත් කිරීම ශ්‍රී ලංකාවේ  ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීමටත්  ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමටත් පළමු පියවර වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාර්ථක ප්‍රගතියක් ලබාගැනීමට සහ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට දීර්ඝකාලීන විසඳුමක් ලබාදීමට රජය දිරිමත් කරමු.“

(විමුක්ති එස් රුද්‍රිගු.)  



අදහස් (4)

නව අගමැතිට සහාය දෙනවා

Ruhunu Thursday, 12 May 2022 08:13 PM

ඊට පස්සේ එන්නේ රනිල් ගෝගම...

:       0       0

Kasun Thursday, 12 May 2022 08:19 PM

MCC අපිට අවශ්‍යයි.

:       0       0

D Yapa. Thursday, 12 May 2022 08:50 PM

දැක්මක් ඇති රටකින් ලැබුණු සුබපැතුමට මගේ සතුට. යළි රට නැගිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ස්තුතියි...!

:       0       0

Jaya Friday, 13 May 2022 12:09 PM

ඇමෙරිකන් රූකඩයක් නිසා කොහොමත් සහාය ලැබෙනවා.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site