IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නිවස කොල්ල කා පනින්න බැරිවෙයි

(කේ බුද්ධික කුමාරසිරි)

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයෙකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිශ්පාදිත අත් බෝම්බ දෙකක් සමගින් අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

කොල්ලය සදහා සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදිය සහ තියුණු ආයුධ කිහිපයක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.

.



අදහස් (1)

නිවස කොල්ල කා පනින්න බැරිවෙයි

රටවැසියා Thursday, 16 May 2024 10:35 AM

තුන්නාන කියන ප්‍රදේශය මේ වගේ දේවල් වල ඉතා ප්‍රසිද්ධයි, මේ ප්‍රදේශය පිහිටා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, අවිස්සාවේල්ල ආසනයේ, කොළඹ රත්නපුර හයිලෙවල් පාරේ. මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් අපචාර, මත්ද්‍රව්‍යය‍ට පුරුදු වු අය, කල කොලාහල සහ නුගත්කම් නිසා ඇතිවන ප්‍රශ්න වලින් පිරුණු ප්‍රදේශයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site