IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නවසීලන්තය ලකුණු 83 - 7 කින් ජපානය පරදවයි

නවසීලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ සත්කාරක නවසීලන්තය සහ ජපානය අතර අද (16) හැමිල්ටන්’හි පැවැති ‘ඒ’ කොටසේ තරගයෙන් නවසීලන්ත ක‍්‍රීඩකයෝ ලකුණු 83 -7 ක පහසු ජයක් ලැබුහ. තරගයේ පළමු අර්ධය අවසානයේදී නවසීලන්ත පිල ලකුණු 38 -0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. නවසීලන්තය ගෝල 9 ක් සහ උත්සාහක දිනුම් හතරක් සමග ලකුණු 83 ලබාගත් අතර ජපානය ගෝලයක් ලබා ගත්තේය. නවසීලන්තය තරග 36 ක් ජය ලබා ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් ජය ලැබූ රට වන අතර නවසීලන්තය අන්තර්ජාතික රග්බි පාපන්දු සම්මේලනයේ රටවල් ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථානයේ පසුවෙයි.



අදහස් (0)

නවසීලන්තය ලකුණු 83 - 7 කින් ජපානය පරදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 484 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site