IMG-LOGO

නවසීලන්තෙත් කඨින පෙරහරක්

නවසීලන්තයේ හැමිල්ටන් නුවර මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම භාවනා මධ්‍යස්ථානාධිපති දුනුවිල මෛත්‍රී  හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  පසු ගිය දා පැවැත්විණි.

නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක හා ඕක්ලන්ඩි නුවර ශ්‍රි ලංකාරාමාධිපති වල්ගම මුනින්ද්‍රවංශ , වෙලිංටන් නුවර ධම්ම ගවේෂි භාවනා මධ්‍යස්ථානාධිපති වැලිමඩ ජිනාලංකාර, ක්‍රයිස්ට් චර්ච් සමාධි බෞද්ධ විහාරාධිපති මකුල්දෙණියේ සෝමරත්න, මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ  දිඹුලාගාවතැන්නේ බෝධිරතන සහ නවසීලන්ත ජාතික ටෙක්සින්  චෝසෙන් යන ස්වාමීන් වහන්සේලා සමග ලාඕස්, කාම්බෝජ, තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා  දොළොස් නමක් මෙම කඨින පිංකමට වැඩම  කළහ.

කඨින චීවරය පුජා කිරීම ඇතුළු පිංකමේ ප්‍රධාන දායකත්වය නවසිලන්තයේ  අජිත් සේනානයක , කුමුදු සේනානායක, ගාම්ණි සිල්වා , ශාමලී ද සිල්වා  යන පවුල්වල සාමාජිකයන්ගෙනි.

පිංකම හැමිල්ටන් නුවර උසස් පිරිම් විදුහල් ශාලාවේ පැවති අතර දේශිය සැරසිලි  වලින් අලංකාර ලෙස ශාලාව සරසා  තිබ්ණි.

 



අදහස් (0)

නවසීලන්තෙත් කඨින පෙරහරක්

සහන් Monday, 24 December 2012 12:13 PM

සාදු සාදු සාදු !!! (ස)

:       0       0

අනුර Sunday, 23 December 2012 05:47 PM

හරිම ලස්සනයි. අපේ කම හැම රටකම තියෙනවා දැක්කම (ස)

:       0       0

චනද්‍රා Sunday, 23 December 2012 06:15 PM

සාදු සාදු සාදු !! (ස)

:       0       0

වරුණ Monday, 24 December 2012 01:16 PM

කාටවත් කරදරයක් නැති නිර්මල ධර්මයක් තමයි බුද්ධාගම කියන්නේ. ඒත් ලංකාවේ නම් ‍ලොකු බෞද්ධ සංහාරයක් සිද්ධවෙන බව පෙනෙනවා. (නි)

:       0       0

චමිල නිවන්ත Sunday, 23 December 2012 09:39 PM

ශ්‍රි ලාංකික තරුණයෙක් හැට්යට මම ඔයගොල්ලන්ට ගොඩක් ආදරෙයි .... අපේ සම්ප්‍රදායන් රකිනවාට... ඔයාලට බුදු සරණයි.....!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site