
( කේ බුද්ධික කුමාරසිරි)
විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බවට අඟවමින් ගොතටුව මාදින්නාගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි කාන්තාවකට ලිංගික අතවර කර නිවසේ හිමිකරුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිළදාරීන් පස් දෙනෙකු සැක පිට අත් අඩංගුවට ගත් බව ගොතටුව පොලිසිය පවසයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදු කරමින් සිටි අතරතුර සුරා බදු අට දෙනෙකු ගොතටුව පොලිසිය වෙත පැමිණ භාර වූ බවත් ඉන් තුන් දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඉන් කිදෙනෙකු මුදා හැරීමට කටයුතු කල බවද පොලිසිය පවසයි.
ඉකුත් 11 වෙනි දින රාත්‍රී කාලයේදී අදාල නිවස අසල වෙනත් නිවසක මත්දුව්‍ය තිබෙන බවට ලද තොරතුරක් මත වැරදි නිවසකට මෙලෙස බලහත්කාරයෙන් ඇතුලු වී සෝදිසියක් සිදුකර ඇති බවත් එහිදී නිවෙස් හිමියාට සුරාබදු නිලදාරීන් විසින් පහර දී ඇති බවටත් එම පහරදීම වීඩියෝ ගත කල නිවසේ හිමිකරුගේ බිරිදගේ රාත්‍රී ඇදුම ඉරා දමා ජංගම දුරකථනය රැගෙන වීඩියෝ මකා දැමූ බවත් ඔවුන්ගේ කුඩා දරු නිවැසියන් විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි.
එසේම නිවසෙහි සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ මාස 11 දරුවෙකු ද අදාල පහර කෑමට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් මාස 11 ක දරුවා තුවාල ලබා රෝහල් ගත කල බවත් එම පැමිණිල්ලෙහි වැඩ් දුරටත් සදහන්ව තිබූ බවද පොලිසය පවසයි
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවසකට ඇතුළුව පහරදුන්නැයි සුරාබදු නිලධාරීන් 5ක් අත්අඩංගුවට
Saman Gamage Thursday, 19 December 2024 03:05 PM
එල මරු.
Jakalabaya Thursday, 19 December 2024 05:06 PM
දැඩි දඬුවම් ලඹා දිය යුතුයි
sam Friday, 20 December 2024 06:58 AM
රැකියාවෙන් නෙරපා දාන්න ඒ වගේ දැඩි දඬුවම් දෙන්න