කිලිනොච්චිය මුලංකාවිල් මහා විද්‍යාලයේ ගුරුවරියන් සිටින නේවාසිකාගාරය ආසන්නයේ තිබූ යුද හමුදා කදවුර එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
මේ අතර වන්නි දිස්ත්‍රීකයේ පාසල්වල පිහිටි නේවාසිකාගාර ආසන්නයේ ඇති සියලු හමුදා කදවුරු එම ස්ථානවලින් ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා ලංකා දෙමල ගුරු සේවා සංගමය රජයෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘නේවාසිකාගාර ළඟින් කඳවුරු ඉවත් කරන්න‘
චානක Friday, 26 February 2016 06:30 AM
ඇයි මේ නේවාසිකාගාර ළඟ හමුදා කඳවුරු ? (බ)
රුවන්ති Saturday, 27 February 2016 04:54 PM
ජාතික සමගියටත් එක්ක ළඟින් ඉන්න එපායැ. ඔය ගින්දර පුළුන් ළඟ තිබෙනකොට සුභවාදිව හිතන්නත් පුරුදු වෙන්න, නරකද ඥාති සම්බන්ධතා ඇති වුණොත්? (නි)
ද සිල්වා Friday, 26 February 2016 08:05 AM
රටේ අනිත් ප්‍රදේශ වල නේවාසිකාගාර , පන්සල් ,පල්ලි , කෝවිල් පාසල් , විශ්වවිද්‍යාල අසල තිබෙන හමුදා කන්දවුරුත් ඉවත් කරන්න , උතුරට විතරක් වෙනම නීති අවශ්‍ය නැහැ , (හේ)
ඉන්දික Friday, 26 February 2016 08:16 AM
කඳවුරු ළඟ නේවාසිකාගාර හදලා (හේ)
රෝහිත Friday, 26 February 2016 02:45 PM
සුරෙශ්ලට ඕනෙ විදිහට කරන්න දෙන්න බැහැ, හමුදාව සිටිය යුතුය. (ර)
බමුණු Friday, 26 February 2016 03:40 PM
කඳවුරු ළඟින් නේවාසිකාගාර ඉවත් කරන්න. එතකොට ත්‍රස්ත වැඩවල ආරම්බය නවතීවි... (ර)
සමීර Friday, 26 February 2016 08:40 AM
ගින්දර සහ පුළුන් එකලඟ තියනවට වඩා පොඩ්ඩක් ඇතින් තියන එක හොඳයි (හේ)
බමුණු Friday, 26 February 2016 03:45 PM
සමීර, අපි පුළුන් ඈත් කරමු නේවාසිකාගාර ඉවත් කරමු නේද ? (ර)
ප්‍රභාත් Friday, 26 February 2016 09:09 AM
මොකටද මේ කඳවුරු ඉවත් කරන්නේ.(හේ)
දුමින්ද Friday, 26 February 2016 09:44 AM
හෙට උතුරෙම ඉවත් කරන්න කියයිද?(හේ)
සඳරුවන් Friday, 26 February 2016 09:54 AM
මොකක්ද මේ වෙන්න යන්නේ.(හේ)
සුසන්ත Friday, 26 February 2016 11:08 AM
ඉවසල ඉන්න සුරේෂ්, ඔයත් දන්නවනේ ගිවිසුමේ හැටියට දැනටම කඳවුරු ගොඩක් ගලවල ඉවත් කරලා තියන බවත් ඉතිරි ඒවත් ඉදිරියට ගලවා දමා හමුදාව ඉවත් කර ගන්නා බවත්. කඳවුරු ගැලවීමට විරුද්ධ වෙන හමුදා නායකයින්ට අත්වෙන ඉරණමත් අපිට දැන් පේන එකේ, මොකටද මේ බොරු සද්ද? (හේ)