IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පිළිගැනීමට යයි

(රංජන් කස්තුරි)

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය හා නෙවිල් ප්‍රනාන්දු රෝහල් පාලනාධිකාරිය පූර්ව එකඟතාවයකට එළඹ ඇත.

රජයටත් එම රෝහල් පාලනාධිකාරියටත් අයිතිය හිමිවනසේ එම රෝහල පාලනය කිරීම සඳහා ගිවිසුමකට එළැඹීම තවත් මාස කිහිපයක් ඇතුළතදී සිදුකිරීමට නියමිතය.



අදහස් (10)

නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පිළිගැනීමට යයි

දිමුත් Sunday, 12 March 2017 03:30 PM

කිරි හරකා බෙදුවා වගේ තියෙයි. වියදම් ඔක්කොම රජයෙන්. ලාභය නෙවිල්ට. යකෝ මේ කැකිල්ලේ තීන්දු දෙන එකාව ඉස්සෙල්ලාම මොනවා හරි කරලා මරලා දාන්න බැරිද. අපේ රටේ දියුණුව වෙනුවෙන්.

:       1       2

ajith ranasinghe paris Sunday, 12 March 2017 05:48 PM

මේක බොහොම හොඳ වැඩක් රජයටත් අදායමක් එනවා බොහොම හොඳයි .

:       0       1

චන්ද්‍රසිරි Sunday, 12 March 2017 05:59 PM

ඒ්ත් සයිටම් ප්‍රශ්නයට විසඳුමක් මෙතන තියෙනවද?. ආණ්ඩුවට වගේම දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහත්තයටත් වගකීමක් තියෙනවා මේ ගැටළුව ඉක්මනින් විසඳන්න. වැඩිය කල් නොයවා ගන්න තීරණයක් ගත යුතුයි.

:       0       0

ravin Monday, 13 March 2017 01:34 AM

ප්‍රශ්නෙට විසදුමක් නොවේ. වෛද්‍ය ශිෂ්‍යන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් නිසිලෙස තියනවද යන්නයි. අර්ධ රාජ්‍ය ආයතනයක් වීම පමණකින් ප්‍රමිතියන් හරියයිද ? පවුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පුහුණු ප්‍රමිතියන් ? තව තව අනාගන්න හදන්නේ...

:       0       0

ඉරාන් Monday, 13 March 2017 03:03 AM

බැංකුවට සින්න වෙන්න යන හරකට තණකොළ කවල අනිත් ඔක්කොම වැඩ ටික ජනතා බදු මුදලින් කරල. කිරි ටිකයි සල්ලි ටිකයි ලාබෙයි විතරක් නෙවිල් මුදලාලිට. ඔන්න තියරිනම් තියරි.

:       0       1

යහ Monday, 13 March 2017 03:14 AM

එක කොහොමද කරන්නේ..............ලාභ අපේක්ෂා සහ ලාභ අපේක්ෂාවක් නැති ආයතන දෙකක් ........එකම අරමුණකට යාවිද ?

:       0       4

ඉරංග Monday, 13 March 2017 03:21 AM

දැං එතකොට හොරට කසිප්පු පෙරන තැන් එහෙමත් අර්ධ රාජ්‍ය කරයි නේහ්! නැත්තන් එයාලගෙ මානව හිමිකම් පව් නෙ..

:       0       22

Hiran Indrajith - UAE Monday, 13 March 2017 03:24 AM

මම හිතන්නේ අපේ රටට පුද්ගලික අධ්‍යාපනය අවශ්‍යයි. මේ බොරුවට කෑගහන්නේ තව එකෙක් ඉගෙන ගන්නවාට අකමැති කුහකයෝ ලංකාවේ විශ්ව විද්‍යාල වල ළමයකුට ඉගෙන ගන්න බෑ නවක වද දේශපාලනය විතරයි. නිදහසේ මනසකින් වැඩ කරන්න බෑ. ජ වී පෙ ලංකාව කනවා

:       28       4

PA-RA Monday, 13 March 2017 03:31 AM

ඉතාම හොඳ මොකද ගොඩක් රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න නොහික්මුණු සිසුන් ප්‍රශ්නපත්‍රවලට උත්තර ලියන්නේ කොපිකිරීමෙන් ඒ ගැන කලකදී ඔවුන්ගේ යහළුවන්ට කියන්නේ රස කරමින්. ඔවුන්ම තමා ලෙඩුන්ට චැනල් කරන්න ලොකු බීඑම්ඩබ්ලිව් වාහනවල යන්නේ

:       67       4

sasi Monday, 13 March 2017 04:35 AM

හු හු හු ... දැන් කුහකයන්ට මොනවද කියන්න තියෙන්නේ. ඔය ඉස්පිරිතාලේ සෙමි ගවමන්ට් කලාම ඕකත් ජයවර්ධනපුර රෝහල වගේ වෙනවා. එතකොට සයිටම් ළමයි සායනික පුහුණුව ලබන එක වලක්වන්න බැ . කුහකයන් පරාදයි . ඊට පස්සේ තියෙන්නේ කාටත් පිළිගන්න පුළුවන් විබාගයකට වාඩි කරවල සයිටම් ළමයින්වත් SLMC එකේ රෙජිස්ටර් කරන එකයි

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site