IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නාවුල නිවසකට ගිනි තියලා

මාතලේ නාවුල ප්‍රදේශයේ සුවිසල් නිවසකට ඇතුළු වූ පිරිසක්  5දින අලුයම නිවසේ කාමර සියල්ල ගිනි තබා විනාශ කර ඇතැයි නාවුල පොලිසිය කියයි. නිවැසියන් බෙහෙත් ගැනීමට නිවසින් පිටව ගොස් තිබියදී මෙම අපරාධය සිදුව ඇත. භුමි තෙල් වත්කොට පන්දම් යොදාගෙන මෙම ගිනි තැබීම සිදුකර ඇතැයි මුලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත .මෙම නිවසේ හිමි කරු විදේශ රටක රැකියාව කරන බව පොලිසිය කියයි .

54  55 56 57



අදහස් (0)

නාවුල නිවසකට ගිනි තියලා

රජීව් Sunday, 06 September 2015 03:29 AM

ඉනෝකා, ඔයා හරි. රට ඇවිල්ලා අපි විඳින දුක දන්නේ අපි විතරමයි. කවුරු වුණත් මේ වගේ අපරාධ කරන කට්ටියට මේවා විඳින්න වෙන බව මතක තියාගන්න (නි)

:       0       0

යසන්ත Sunday, 06 September 2015 03:42 AM

මේ මොන අපරාධයක්ද? (නි)

:       0       0

මහසෙන් Sunday, 06 September 2015 04:02 AM

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සමාජයෙන් දැන් අතුරුදන්ව ඇත. (නි)

:       0       0

මොහොමඩ් Sunday, 06 September 2015 04:38 AM

ඉනෝක ඔය හරි මොනතරම් දික්විදලද රට ඇවිත් ඔය ගෙවල් හදාගන්න ඇති මේ අපරාදය කරපු ය සොයා උපරිම දඩුවම් ලබාදිය යුුතුයි (ම)

:       0       0

රූපවතී Sunday, 06 September 2015 06:16 AM

ලංකාවේ තරමි නපුරු දුර්ජන සිත් අැති මිනිසුන් නැහැ වෙන කිසිම රටක ..මේ සතුරන්ව අධිකරණයට පත්කරල තිරනය විය යුත්තේ මොවුන්ගේ වියදමින් ඒ නිවස යලි සකසා දිමය. ..(බ)

:       0       0

පෙරේරා Sunday, 06 September 2015 06:32 AM

කෙනෙක් නිකන් ඊර්ෂ්‍යාවට ක්‍රෝධයට තවත් කෙනෙක්ගේ ගෙයක් ගිනි තියන්නේ නැහැ. අපි නොදන්නා මොකක් හරි ලොකු කතන්දරයක් නිසැකයින් මෙතන ඇති. (නි)

:       0       0

චමිලා Sunday, 06 September 2015 09:37 AM

රුපවති හරි , ලංකාවේ තරම් නපුරු හිත් තියන මිනිස්සු මේ ලෝකේ කොහෙවත් නැහැ වගේම ලංකාවේ තරම් ආගම් අදහන මිනිස්සුත් මේ ලෝකේ කොහෙවත් නැහැ (බ)

:       0       0

ටෙෂාන් Saturday, 05 September 2015 08:22 AM

අනිවාර්යයෙන්ම ඊර්ෂ්‍යාවට කරපු වැඩක්. (නි)

:       0       0

නිහාල් Saturday, 05 September 2015 08:26 AM

ගිනිතියපු අයගේ හිත්වල ඇති වෛරය, ක්‍රෝධය,ඊර්ෂ්‍යාව තමයි පෙන්නුම්කරලා තියෙන්නේ. (නි)

:       0       0

විකුම් Saturday, 05 September 2015 08:31 AM

ගෙදර වැඩකරන හෝ ළඟින් ඇසුරු කරන අයෙකුගේ අනුදැනුම ඇතුව සිදුවුණු දෙයක් වෙන්න පුලුවන් (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 05 September 2015 08:35 AM

ගිනිතියපු අය අල්ලලා මතක හිටින දඬුවමක් දියයුතුය (නි)

:       0       0

ඉනෝකා Saturday, 05 September 2015 08:45 AM

අර පින්තූරයේ ඉන්න කාන්තාවන්ට වාගේ අපිටත් කම්මුලේ අත තියාගෙන ඉඳලා හිතන්න වෙන්නේ ලංකාවේ ඉන්න මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. අර විදෙස්ගත පුද්ගලයා අවුරුදු ගානක් දුක් මහන්සියෙන් උපයාගත් සේසත අළු දුහුවිලි වෙලා තියෙන හැටි දකින අපේ සිතත් මෙපමණ සසල වෙනකොට ඒ මිනිසුන්ට කොහොම ඇද්ද?වෙන මොකුත් නොවෙයි ඊර්ෂ්‍යාව..........! (නි)

:       0       0

නජිත් Saturday, 05 September 2015 09:26 AM

අපරාධකරුවන්ව ඉක්මණින්ම අල්ලන්න හැකිවේවා! (නි)

:       0       0

නිවන්තක Saturday, 05 September 2015 01:52 PM

මොකක්ද දන්නෙ නැහැ මෙහෙම කරන්න හේතුව? (නි)

:       0       0

මොහ‍ොට්ටාල Saturday, 05 September 2015 02:09 PM

කවුද මේ අපරාධය කළේ? (නි)

:       0       0

පෙරේරා Saturday, 05 September 2015 02:55 PM

අපරාධකාරයින් අල්ලා ඔවුන්ගේ වියදමින් අලුත් නිවසක් සාදාදීම නියම දක්ෂතාවයයි. (නි)

:       0       0

ටියුඩර් Saturday, 05 September 2015 04:11 PM

අපොයි දෙවියනේ! (නි)

:       0       0

සංජීව චතුරංග Sunday, 06 September 2015 02:14 AM

මේ අපරාධය කළවුන් සොයා නිසි දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site