IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නෙවිල්ද සිල්වාගේ බෙල්ල කැපේ?

ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය කොමසාරිස් නෙවිල් ද සිල්වාගේ සේවය ලබන ජූලි මාසයෙන් අවසන් වූ පසු යළි අලුත් නොකිරීමට යතියි දැනගන්නට ඇත.

නෙවිල් ද සිල්වා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

 



අදහස් (0)

නෙවිල්ද සිල්වාගේ බෙල්ල කැපේ?

ලලිත් Sunday, 22 December 2013 06:54 PM

ලංකාව දියුණු වෙන්නේ නැත්තේ සුදුස්සාට සුදුසු තැන නොදීම නිසානේ.(දිල්)

:       0       0

ඉඳුනිල් කිංග්ස්බරි Sunday, 22 December 2013 10:10 PM

නෙවිල් තානාපති කල යුතුයි. දක්ෂයෙක් වයස 80 උනාට.(නදී)

:       0       0

චමින්ද Monday, 23 December 2013 12:54 AM

බෙල්ල කැපුවේ කවුද? එයාගේ නම සඳහන් නොකරන්නේ ඇයි? (දිල්)

:       0       0

පෙරේරා Monday, 23 December 2013 01:30 AM

කස කාරයෝ බෙරගහනවා, බෙරකාරයෝ කසගහනවා වගේ නේද ? (නදී)

:       0       0

ධම්ම Sunday, 22 December 2013 01:58 PM

අපේ අප්පච්චි මට පරණ ශ්ලෝකයක් තේරුම් කරදුන්නා. එහි කියන්නේ රජ ඇමැතින් ප්‍රවේශමෙන් ඇසුරු කරන්න කියලා. මොකද හොඳින් ඉන්නතාක් කල් හොඳයි, වැරදුන තැනදී හිස ගසා දාන නිසා. (නදී)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Monday, 23 December 2013 06:14 AM

ලඟදි ලංකාවට යන්නම ගිය කෙනා දිය රෙද්දෙන් බෙල්ල කපලා වගේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site