IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නාවුරු - ශ්‍රී ලංකා ජනපතිවරු සාකච්ඡා කරති

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීම සඳහා පැමිණ සිටින බැරන් වාකා නාවුරු ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා ජනපති බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී දෙරටට බලපාන ප්‍රශ්න ගැන සාකච්ඡා කළහ.



අදහස් (0)

නාවුරු - ශ්‍රී ලංකා ජනපතිවරු සාකච්ඡා කරති

දොන්සේතං Thursday, 14 November 2013 05:56 PM

අපේ ගමේවත් නැහැනේ මේ වගේ නමක්. අපේ චෝගම් නිසා ගොඩක් රටවල් ප්‍රසිද්ධ වෙනවා. (නි)

:       0       0

හරිත් Thursday, 14 November 2013 10:51 PM

සාදරයෙන් පිළිගනිමු (දී)

:       0       0

ඉමන්කා Thursday, 14 November 2013 10:53 PM

නාව්රු කියන රට ගැන හොයලා බලන්න ඕනේ (දී)

:       0       0

චමත් [ලංකාව] Friday, 15 November 2013 09:31 AM

සුනිල් අබේරත්න, මම දන්නා කියන දරුවෙක් ඉන්නවා වයස අවුරුදු 4 1/2යි.අපි ලෝකයේ ඕනෑම රටක් ගැන එයා ගෙන් ඇහැහුවොත්, ඒ රට ලෝක සිතියමේ තියෙන තැන පෙන්නන්න දන්නවා.ඒ වගේම ලෝකයේ ඕනෑම රටක ප්‍රධාන නගරය මොකද්ද කියලා ඇහුවත්, එයා කියන්න දන්නවා. ඒ රට අයිති ආසියාවටද, යුරෝපයටද ,උතුරු හෝ දකුණු ඇමරිකාවටද කියලා කියන්නත් දන්නවා. හරිම පුදුමයි. (ස)

:       0       0

සිල්වා Thursday, 14 November 2013 06:16 PM

මේ වගේ රටවල් තිබෙනවා කියලා දැනගත්තෙත් අදයි (නි)

:       0       0

රොෂාන් Thursday, 14 November 2013 06:18 PM

අනේ මන්දා මොන රටවල්ද කියලා? මේවා ඇහුවෙත් අදයි (නි)

:       0       0

සුනිල් අබේරත්න Thursday, 14 November 2013 06:36 PM

අද ඉන්න අලුත් පරම්පරාවේ අය ලෝකෙ රටවල් ගැන දන්නේ නැහැ. දැන් කාලයක් තිස්සෙ පාසල් වල භූගෝල විද්‍යාව උගන්නන්නෙ නැති නිසා වෙන්න ඇති. සමහර අදහස් දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා (නි)

:       0       0

සෑම් Friday, 15 November 2013 10:14 AM

මේ වගේ රාජ්‍ය නායකයෝ එක්ක කතා කිරීම නිකම් කාලය නාස්ති කිරීමක්. මාව වරදවා තේරුම් ගන්න එපා. නාඋරු රටේ විශාලත්වය වර්ග හැතැක්ම අටක් වන අතර ජනගහනය නමදහස් පන්සීයක් පමණි. (නදී)

:       0       0

දේශප්‍රේමි ජනතාව Thursday, 14 November 2013 07:09 PM

සුනිල් මහත්තයගෙ භුගෝල කතාවට අපිට දෙපැත්තෙන්ම හිනා (නි)

:       0       0

ලංකා Thursday, 14 November 2013 07:11 PM

සුනිල් අබේරත්නගේ කතාව ඇත්ත. අපි ඉස්සර භූගෝලය කරන කාලේ රටවල් ගැන හෙව්වේ විනෝදයට. කොහොමත් මේ රටවල් එච්චර ප්‍රසිද්ධියක් නැති රටවල්. (නි)

:       0       0

සුමේධ Thursday, 14 November 2013 07:47 PM

මේ රටේ ජනගහණය 9432යි. වැඩි විස්තර අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන් (නි)

:       0       0

ඉරුෂ Friday, 15 November 2013 07:32 PM

යහපතක්ම දෙරටට වේවා (දී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 15 November 2013 02:23 AM

නවුරු කියන්නේ ඕස්ට්‍රේලියාවේ උතුරු දිගින් තියෙන හුදකලා දුපතක්. මේ රට අපට ළඟකදී ඉදලා වැදගත්කමක් තියෙනවා. ඕස්ට්‍ට්‍රේලියාවට බෝට්ටු වලින් එන අපේ අයියලා ටික කෙළින්ම යවන්නේ මේ රටේ තිබෙන සිරගෙවල් වලට. ඒ හන්දා දහස් ගානක් ශ්‍රී ලාංකිකයෝ මේ රටේ ඉන්නවා. (නි)

:       0       0

සමදරා Thursday, 14 November 2013 05:07 PM

රටවල් දෙක අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති උග්‍ර ප්‍රශ්න සියල්ල විසඳා ගත් බවයි පෙනෙන්නේ (නි)

:       0       0

රවීන්ද්‍ර Thursday, 14 November 2013 05:21 PM

රටේ නමත්, නායකයාගේ නමත් ඇහුවේ පළමු වතාවට. චෝගම් ආපු ගොඩක් රටවල් සහ නායකයෝ ඔය වර්ගයේම අය නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site