නුවරඑළියේ යන දෙස් විදෙස් සංචාරකයින්ට මේ දිනවල වික්ටෝරියා උද්‍යානයේ සකුරා මල් පිපී ඇති ආකාරය දැකිය හැකිය.
චෙරි මල් ලෙස භාවිත කළ මෙම සකුරා ගස් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි ජපන් සකුරා හුවමාරු සංගමය මගින් සකුරා මල් ගස් බව තහවුරු කළේය.
එම සංගමය නුවරඑළියේ වගා කිරීම සඳහා සකුරා මල් ගස් 300ක් පමණ පරිත්‍යාග කළේය. අගෝස්තු 7 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ජපන් සකුරා හුවමාරු සංගමයේ සාමාජික ඉනාගමි ශෝසෝ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී සංකේතවත් ලෙස සකුරා පැළ රෝපණය කිරීම ඇරඹිණි.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළිය සකුරා මලින් හැඩවෙයි