කොළඹ නවම් මාවතේ රුපියල් කෝටියේ කොල්ලය සම්බන්ධයෙන් පොලිසියේ සිව් දෙනකු ඇතුළු අට දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් ලබන පස් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
වැල්ලවත්තේ ව්‍යාපාරික කනපතිපිල්ලේ දේවනාශන් පෞද්ගලික බැංකුවකින් මාරු කර ගත් රට සල්ලි පොලිස් වෙසින් පැමිණි මෙම කල්ලිය විසින් කොල්ල කන ලදැයි පැමිණිල්ලෙන් කියැවිණි.
2025 දෙසැම්බර් මස 18
559
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවම් මාවත කොල්ලයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්
කුමාර Thursday, 22 August 2013 09:36 PM
ඔවුන් වරදිකරුවෝනම් අත් දෙකම කපන්න (අ)
තබුක් සිල්වා Thursday, 22 August 2013 11:03 PM
රටේ වෙන මංකොල්ල දිහා බලනකොට පොලිසිය ගැන අපට කිසිම විස්වාසයක් නැහැ.(නදී)
සෙන්තිල් goundamani Thursday, 22 August 2013 11:31 PM
අත් දෙක විතරක් නෙවෙයි කුමාර උන්ගේ සියළුම අවයව කපා දැමිය යුතුයි.(නදී)
උපාලි Friday, 23 August 2013 06:34 AM
කුමාර ඔබ අදහස් කරන්නේ දැඩි දඬුවම් දිය යුතු බව මිසක අත් කපන්න නෙමෙයි නේද? ඒ මොකද එහෙම දඬුවමක් අපේ දණ්ඩ නීති සංග්‍රහයේ නැහැ. අනික ඔබ ඔහොම කියනකොට ශරියාවයි අරකයි මේකයි ගේන්න ඕන කියල සමහරු පොරකනවා. පහුගිය ටිකේ ඒ අය දාල තිබුන අදහස් ලංකාවේ අයගේ නොව අරාබියේ අයගේ බව පෙනුන නිසයි මං එහෙම කිව්වේ. (නදී)