IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නවම් පෝදා මනම්පිටියේ කළු කොඩි

දිඹුලාගල මනම්පිටිය මාගම්තොට ගම්මානයේ පාරම්පරික ගඩොල් කර්මාන්තය තහනම් කිරීමට විරෝධය පළ කරමින් අද නවම් පොහෝ දින ගම්වාසීහු කළු කොඩි එසවූහ.

ගමේ තැන තැන කළු කොඩි වැල් ගසා තිබේ.

DSC00828 (Copy) DSC00834 (Copy) DSC00836 (Copy) DSC00838 (Copy) DSC00840 (Copy) DSC00841 (Copy)



අදහස් (0)

නවම් පෝදා මනම්පිටියේ කළු කොඩි

කුමාර Monday, 22 February 2016 04:48 AM

ඔය තියෙන්නේ ගමේ ජනතාවට දෙන උපහාර තෑගි.(අ)

:       0       0

උපාලි Monday, 22 February 2016 06:15 AM

අපි කැමතියි අනික් පැත්තේ කතාවත් දැනගන්න.(බ)

:       0       0

ආරි Monday, 22 February 2016 07:16 AM

මේ පිටුපස එන් ජී ඕ කාරයෝ ඇති බව පේනවා. පාලකයින් මේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි. (අ)

:       0       0

අනුල Monday, 22 February 2016 08:13 AM

ඕක මොකක්ද කච්චතිවු තමයි පළමුවන තැන (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site